🐯Chapter 18🐰

2.1K 416 117
                                    




"Fuvk!!!! fuvk!!!! fuvk!!!! හියුන්ග් මොන මගුලක්ද මේ ආ.....වෙන ඔන මගුලක් කියන්න මම කරන්නම් ඒත් මට මේ දේ කරන්න බෑ..."

ජන්කුක් මුලූගේම දෙවනත් කරන ගමන් කෑගහන්නේ යක්ශාවෙස වෙලා

"දන්නවාද මේ drug deal එකේන් අපිට ලැබෙන ලාබය ආ...ජන්කුක් උබ දන්නවාද???

"මොන මගුල උනත් මට බෑ...!!! මට කියන්නේ ඒකීගේ ඩීල් එකට මට ඒකි එක්ක ජෝගී දාන්න කියලද ඒක වෙන්නෑ....අනික මම මොනවාද කරලා නැත්තේ හියුන්ග් ඔයාට ආ......ඔය හිගන සිපයී සුද්දිට නැවෙන්නේ ඇයී ඔච්චර..ආඅ....."

"මමම කරගන්නන්!!!! මෙහෙ  හැමදේම හැබැයී ජන්කුක් තමුසේ බලන්න ඕනී....හැමදේම!!!!"

නැම්ජුන් උස් හඩින් කියල එතකින් ගියේ ලග තිබ්බ පුටුවත් ක්‍රෙන්තියට පෙරලන්...

"මම මෙහේ දේවල් ඔක්කොම බලාගත්ත්‍රෙ ඔයාගේ උදව් ඇතුව නෙවෙයී!!!!!"

ජන්කුක් නැම්ජුන් යන දිහා බලලා මහා හයියෙන් කියල කාමරේට ගිහිල්ලා බයික් එකේ යතුරත් අරන් එලියට ගියා





























"මූ ෆොන් ආන්සර් කරන්නෙත් නෑ ගස් හිපාටුවා...ශිට්😑"

හොබී තමන් එක්කම මුමුනන් කැෆෙ  එක ලගට වෙලා ජන්කුක්ටවගේම යූන්ගිට මාරුවෙන් මාරුවට කෝල් කරනව



"මේක හරියන්නෑ මම ඇතුලට යනවා උබලා එනවා නන් වරෙල්ලා."

හොබී ඊලගට හෙල්මට් එකත් ගලවලා අතට අරන් කැෆේ එක අස්සට ගියෙ  මොනවා හරී බොන්න හිතන්



















"ටේ!!! මේ ඕඩර් එක අර මේසෙට දෙන්න බෙයා"

"කෝ දෙන්න හියුන්ග් හතර වෙනි එකට නේ.....ආ හරී.."

හොබී මෙ අතරේ කැෆේ එකට ඇවිල්ලා අයිනෙම තිබ්බ ටේබල් එකකට ගිහිල්ලා වාඩී උනේ ජන්කුක් සුගා දෙන්නා ආවාත් කතා කරගනා තියෙන වැඩේ මෙතන ලේසියෙන්ම කතා කරගන්න පුලුවන් නිසා....

ඒත් හොබී ඔහෙ එඉන්න ගමන් වට පිට බලන කොට දැක්කේ ටේහ්‍යුන්ග් කඩියෙක් වගේ එහෙට මෙහෙට දුවන ගමන් ඕඩර්ස් බෙදනවා

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now