Devil Lover p2 02🐰🐯

2.3K 350 48
                                    

New Day....

"කෝ ටේ බන් අදත් වැඩද??"

"හහ්! එයට ලොකුයී කොහොමත් එයාගෙ රස්සාව ඊයේත් නෑ ආවේ මාව බලන්න ඉදපන්කො තව ටිකක් ඔහොම නටයීනේ.."

ජන්කුක් බේස්මන් එකට වෙලා අත මිට මොලවන් කිව්වේ යූන්ගී දිහා බලන්

"ආ..හා ඔන්න පටන් ගත්තා! අනෙ මේ එක නෙවෙ හෙට airport යන්න තිය්‍ර්නවානේ අලුත් gun වගයක් එනවානේ.."

සූගා ඩීල් පේපර්ස් ටික ජන්කුක් අතට දීලා කිව්වා

"ආහ්...ඔව්..උබ පලයන් මම එන්නෑ...හොබියා කෝ.."

"උබ එන්නැතුව බෑ...ඌ කෙල්ල බලන්න ගිහිල්ලා.."

යූන්ගී ෆයිල් ටික ආය්ම්ම ජන්කුක්ගෙන් අරගෙන කිව්වා.

"මට ඔය ගන්ස් ටිකට වඩා වැඩක් තිය්‍ර්නවා කරන්න...මගෙ ඩොක්ට හස්බන්ට පනිශ්මන්ට් එකක් දෙන්නඕනී මට..."

ජන්කුක් කට කොනකින් හිනා වෙලා කිව්වා.

"WHF බල්ලෝ!! ඕක පස්සට දාපන්කො අපී මේක කරමූ ෆට්ට ගන් ටිකක් එන්නේ.."

යූන්ගී බිල් එක දිහා බලන ගමන් ජන්කුක් දිහාත් බලලා කිව්වා

"උබ හිමීට ඒ ටික බාලා අරගෙන වරේන් මෙහෙට...මම ඕන්නෑනේ..යොන්ජුන් එවන්නම් ජැක්සන්වත් එවන්නම්.."

ජන්කුක් කොන්ඩේ පස්සට කර කර කිව්වා

"පලයන් යන්න මම ගන්නම්කො ගිහිල්ලා.."

යූන්ගී කාර් එකෙ යතුරත් අරගෙන ෆයිල් ටිකට්ජ් අරන් ජන්කුක්ගෙ ගෙදරින් ගියේ ජන්කුක් ෆෝන් එක අරගෙන පහල තිබ්බ බේස්මන් එකෙන් උඩට යනකොට.....

ටේ ජිමින් දෙන්නා ඔය අස්සෙ හොස්පිට්ල් එකට වෙලා හෙන කයියක...

"දැන් නැද්දට ඔයාට පේශන්ස්ලා.."

ජිමින් blood sample ටිකක් බල බල ඇහුවා...

"නෑ දැන් තියෙන්නේ මට නෙවේ මියාට"

ටේ දොරට හේත්තු වෙලා කිව්වා

"හුම් බලනවාකෝ මේ මට හෙල්ප් එකක් මේ ටිකේ නම් ගහන්න.."
.ජිමින් සාම්පල් වල බ්ලූඩ් ස්ටිකර්ස් දීලා කිව්වා

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now