Devil Lover p2 03🐰🐯

1.8K 312 77
                                    


.
.
.
.
.
කොහොම හරි දෙන්නා එක්ක කත කර කර ඉදලා පස්සේ බයික් එකෙන්ම ගෙදරා ආවා..

ජන්කුක් එයාගෙ මැන්ශන් එකට ආවිල්ලා බයික් එක නතර කරනකොට ටෙ බැහැලා හෙල්මට් එක අතට දීලා බැස්සේ ජන්කුක් බැහැලා යතුරත් අරන් දෙන්නා එක්කම ගෙ ඇතුලට යනකොට..

"අද මෙහෙ ඉන්නවාද?"

ජන්කුක් සෝෆා එක උඩ ඉදගන්න ගමන් ඇහුවේ ටේත් ඒ පස්සෙන්ම ඇවිල්ලා ජන්කුක් ලග වාඩි වෙලා

"හා.....ඉන්නම් කූ එක නෙවේ ඔයා දැන් ඔෆිස් යන්නැද්ද.."

ටේ ජන්කුක්ටේ අතේ තියෙන ටැටූ එක එයාගෙ නියපොත්තකින් සූරන ගමන් ඇහුවා.

"අද ගියෙ නෑ...වෙනදට ගිහිල්ලා කලින් එනවා...එක නෙවෙයී මට මැරී කරන්න ඕනී ඔයාව.."

ජන්කුක් ටේ දිහා බලන් කිව්වේ ටේ මූනත් අමුතූ කරන්...

ජන්කුක්ගෙන් ඈත් වෙලා.

"දැන්ම.."

"ඔව් ඇයී බැරිද සුදු බොලේ.."

"බ්..බැරි නෑ කලින් වැඩී නැද"

"ඇයී කලින් කරාට මොකද වෙන්නේ....ඇයි දැන් තමුසේට බැරිද!."

ජන්කුක් අත මිටමොලවන් ඇහුවේ ටේ  එයා අහන දේවල් වලට දෙන උත්තර එයා බලාපොරොත්තු වෙන ඒව නොවන නිස

"අ..ආනෙ එහෙම නෑ...මම ඔයාවනෙ කොමත් මැරි කරන්නේ අනෙ..තව ටිකක් ඉමූ ඉතින්..මට තව exam වගෙකුත් තියෙ ලියන්න"

ටේ ජන්කුක්ගෙ අතේ දැවටී දැවටි කිව්වා.

"ඔව් දැන් exam මගුලක් ඉස්සෙල්ලා මාව හම්බෙන්න එන්න බැරි ලෙඩ්ඩූ නිස  කොහේවත් ඉන්න දැන් කොහෙවත් තියෙන එක්සෑම් එකක් නිසා මාව බදින්නත් බැරිලූ යනව  මට එපා!!"

ජන්කුක් ටේව තල්ලු කරලා උඩට ගියේ ටේත් නාහෙන් අඩාගෙන ජන්කුක්ගෙ පස්සෙන් උඩට යනකොට....

"කූකි අනේ බෑනෙ කරන්න අෆ්ෆා....ඔයා නපුරුනේ අනේ....කෝ අරිනවාකො දොර.."

ටේ ජන්කුක්ගේ කාමරෙ දොර ලගට වෙලා කියවන්න ගත්තා.....

ජන්කුක් නන් ඇහුන්නෑ වගේ ඉන්නව කාමරෙට වෙලා බිත්තියට යො යො එකෙන් ගගහා.

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now