Devil Lover p2 05🐰🐯

2K 322 57
                                    



ටේ එදා රෑ ජන්කුක් එක්ක ජන්කුක්ගෙ ගෙදර ගිහිල්ලා නතර උනා....

ඒ වගෙම අද උදේ පාන්දර ඉදන් ජන්කුක් ශුටින්ග් ග්‍රවුන්ඩ් එකට වෙලා අලුතෙන් ආව ස්නයිපර් ගන්ස් සේරම එකක් නෑර චෙක් කරන්නේ සුගා හොබී දෙන්නාගෙ උදව්ත් ඇතුව.

"ටේ උබලගෙ ගෙදරද?"

සුගා ගන් එකට බුලට් එකක් දාගන්න ගමන් ඇහුවේ ජන්කුක් දිහා ඇස් කොනකින් බලන ගමන්.

"ම්ම්ම්....ඔව් දවල් වෙලා දුවයි දැන් මට පෙශන්ලා බලන්න ඉන්නව ගගා..."

ජන්කුක් සුගා දිහා නොබලාම කිව්වේ අතට ග්ලව් එකක් දාගන්න ගමන්.

"ඒහ් උබ ග්ලව් එක දැම්මෙ ඇයි.."

හොබී පැත්තක ඉදන් ඇවිල්ලා ජන්කුක්ගෙ අත දිහා බලන් ඇහුව.

"කැපිලා තියෙන්නෙ.."

"මොකක්!!!"

"ඔව් ඊයේ ජන්සන්ගෙ දුව එක්ක-.."

ජන්කුක් කියන්න ගිය එක සුගා නතර කරලා ජන්කුක් දිහා සීතල වෙලා යන බැල්මක් දැම්මේ ජන්කුක් ඇහිබැමක් උස්සලා ඇයි කියල අහනකොට..

"තෝ ආයෙත් පටන් ගත්තාද??"

සුගා තමන් අතෙ තිබ්බ ගන් එක පැත්තට දාලා ඇහුවා.

"නිදිය ගත්තේ නෑ උට්ටෝ මම! ඒකීව නිදිකරොනවා බලන් ඉදිය අපේ උන්!"

ජන්කුක් සෝෆා එකට පැනලා කිව්වා.

"නොන්සන්ස් යකො මම බය උනා!!"

හොබී පපුවත් අල්ලන් කිව්වේ ජන්කුක් කටත් මොකද්ද කරන්

"උබ ඇයි බය වෙන්නේ.."

"හොබී උබ ඉදපන් ඇයි ජන්සන්ගේ දුවට එහෙම කලේ අනික අපිටත් නොකියා..!"

"ඒකී අයියූගේ නෑ කෙනෙක් දන්න විදිහට ලගම කසින් කෙනෙක් නෙවෙයි ඒත් දුරීන් කසින් කෙනෙක් වෙනවා...නෑ නෑ මම එකිට එහෙම කලේ ඒකී සීමාව පනිනවා..."

"ෆක් ඕෆ්!! මොන මගුලක්ද මේ තොටත්  ඉන්න බෑ උබ උබ අනෙ මන්දා!! ටේ දන්නවානම් ශොක්!"

සුගාත් ඒලගින්ම වාඩි වෙලා කිව්වේ ජන්කුක් කින්ඩියට හිනා වෙලා

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now