🐯Chapter 12🐰

2.4K 410 49
                                    

ටේ ජන්කුක් යනදිහා අඩන ගමන් රවාගෙන් බලන් ඉදලා ආයේ පොතකට මූන ඔබ  ගත්තේ එයාගේ සර්වියට් එකත් අරන් කදුලූ පිහදාන්.

"ට්..ටෙ..ඔ..ඔයා අඩන්නේ ජන්කුක් හියුන්ග් නිසාද.?

ජිමින් ටේ අඩනවා දැකල ඇහුවේ ටේ ලගින් ඉදගන්න ගමන්.

"හ්..හියුන්ග් ක්..කියන්න්‍ර් ඇයී එ..එයාලට ඔ..ඔක්කොම එක වයසනේ...."

ටේ ජිමින්ගෙන් වෙනස්ම ප්‍රශ්නයක් ඇහුවා.

"ම්ම්හූ.....ටේ ඔයා තමා බාලම එකම වයස උනාටා මෙයාලා කියන්න කියනවා එහෙම..."

ජිමින් කටත් ඇදකරන් යූන්ගී දිහ බලන් කිව්වා.

"ඇයී යකෝ හියුන්ග් කිව්වාම කට කැඩිලා යන්නෑනේ.....අනික බාලයී තමා කොහොමත් ඔය ඩබල...මම යනවා අරූ ගාවට"

යූන්ගී එහෙම කියලා ජන්කුක් ගිය පැත්තට ගියේ ජිමින්ගේ කොන්ඩෙත් අවුස්සලා.

"බායී හියුන්ග්"

ජිමිනුත් සුගාට බායී කියල ආයේ ටේගේ පැත්තට හැරුනා.

"ම්ම්...දැන් කියන්න මොකද උනේ.....ඔ..ඔය  ඔය දුකෙන් ඉන්නේ ජන්කුක් හියුන්ග් නිසාද....අනිවාරෙන් වෙන්න ඕන එයා සම්බන්දයීද...?

ජිමින් එකපිටම ඇහුවේ ටේගේ අතිමුත් අල්ලගෙන.

"ම්..මොකුත් නෑ ජ්..ජිමිනී...එ..එයා පොඩ්ඩක් සැරයී එ..එච්චරයී."

ටේ ජිමින් දිහා නොබලම උත්තර දීලා ආයෙ ඉස්සරහට හැරිලා පොතක් පෙරලන් හෝගාලා ලියන්න ගත්ත.








ටෙ ලියන දිහා ටික වෙලාවක් බලන් ඉදලා ජිමින්,

"ටේ මොනාද ලියන්නේ....."

කියල ඇහුවේ හෝගාලා ලියනවා මොනවද ලියන්නේ කියල නොතේරෙන නිසා

"ම්..මේ පහුගිය ඒවා..."

ටේ ඔලුවට්බ් කසන ගමන් කිව්වෙ  පොත දිහා අමුතුවට බලල

"ආශ් ඉතිම් මගේ පොත අරන් ඔක්කොම ටික ලියාගන්න"

ජිමින් එහෙම කියලා ටේට එයාගේ පොත පෙරලලා දුන්නා.



























𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now