🐯Chapter 25🐰

2.4K 440 98
                                    

ටේනන් මොකාද එකා වගේ ජන්කුක් කවන කවන කට කන්නේ රොබෝ වගේ කන්න කට අරිනව ඇරෙන්න එක හෙලවීමක් වත් වෙන්නෑ බැනුන් අහන්න වෙන බයට...

"නිකන් මායි මගේ ස්ප්‍රයිට් එකයී වගේ යකූ"

හොබී අතින් කට තද කරන් කියල හිනා උනේ ජන්කුක් හොබී දිහා අලල ආයේ අහක බලාගන්නකොට

පස්සේ ටේට කවලා ඉවර වෙලා ජන්කුක්,

"සුදූ බොලේ යන්න ටෙන්ඩ් එකට සීතලායී මම එනන්ම් කාලා.."

ජන්කුක් එයාගේ ජැකට් එක ගලෝලා ටේගේ ඇගට දාලා ජන්කුක් කන්න ගත්ත

ටේ පස්සේ එයාගේ ඇගට දාපූ ජැකට් එක දිහා බලලා ඒක ගලවන්න හැදුවත් ජන්කුක් ටේගෙ අත උඩින් එයාගෙ අත තියලා කන ගමන්ම ඒක නතර කලා

"ඕක ගලවන්න බෑ මම එනකල්!"

ජන්කුක් කෑම එක කකාම කිව්වේ ටේ දිහාව නොබලාමයී

පස්සේ ටේ හිමීට ජන්කුක්ගෙ අත අයින් කරලා හිමීට නැගිටලා අඩීදයක් විතර ගිහිල්ලාපස්සේ පිටිපස්ස බලලා කඩියා කලා වගේ ඉක්මනට දුවලා ගියා ටෙන්ඩ් එකට...

"හහ්! සැර නොකර එයාව බය කරන් තියාගන්න බෑහ්!"

ජන්කුක් ලාවට හිනා වෙලා ගෑරුප්පුව වන වන කිව්වේ යූන්ගී දිහා බලන්...

"ම්ම්...ඒත් බලෙන් තියා-...

යූන්ගී කියන්න ගිය එක ජන්කුක් අතේ තිබ්බ ගෑරුප්පුව මේසේට ද්ඩස් ගාලා ගහලා නතර කලේ තරහෙන් ඇස් රතූ කරන්

"එයා මගේ විතරයී!"

ජන්කුක් ස්තීර හඩකින් කිව්වේ ඉවසීමෙන්....ගොඩක් ඉවසීමෙන්.

"හම්ම්...."

යූන්ගී පස්සේ කාලා ජිමින් එක්ක ටේන්ඩ් එකට ගියෙ හොබියයී ජෙකේයී ටේබල් එකේ ඉන්නකොට

"කොල්ලට ලං වෙයන් බන් හදවතින් එතකොට හරී..."

හෝබී ජන්කුක්ගේ පිටට තට්ටුවක් දාලා වතුර බොතලේ කටෙ ගහන් ගියා

"ඔව්වා බොලද වැඩ ඕනී නන් මට කෙනෙක් ඕනීමයී!"

ජන්කුක් අතත් මිට මොලාන් දත්මිටී කාගෙන කිව්ව

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now