chapter 4

856 209 19
                                    

මට ආදරේ ළමයි යට තියෙන තරුව ටච් කරලා යන්න 😂😂😂
..
.
. සසි ගේ වීඩියෝ එකක් බැලුව අනේ ඒකයි මේ 🤣
-------------------------------------------------------------
" Excuse me"

"Yes"

"මිස් ටාෂා ඉන්නවද "

" අහ්හ්හ් එයා නම් මේ වෙලේ lunch room එකේ, මේ මිස්ටර් කවුද? "

" I' m secretary of Mr. Kim Taehyung, I need a collect some documents from ms. Tasha "

ඩොකියුමන්ට් ටික අරගන්න ඇවිල්ල තියෙන්නේ ටේ ගේ සෙකට්‍රි චෑන්. එයා තමයි කොල්ලට ලංකාවේ කල්චර් එක වගේම අනික් දේවල් වලට උදව් කරන්නේ ( ඔෆිස් වැඩ වලට හොදේ 😁)
දැන් ඉතින් ටාෂා කනවනේ මොකද කරන්නේ කිය කිය හිත හිත ඉද්දි ටේ කෝල් කරනවා ඉක්මනට එන්න කියලා

" සර්, මිස් ටාෂා ලන්ච් වලට ගිහින් මට විනාඩි 5ක්‌ දෙන්න මන් එන්නම් "

" වට්‌, 😳 එයා කොහොමද එහෙම කරන්නේ මං VIP කස්ටමර් කෙනෙක්... තමුසේ ඉන්නවා මං ම එන්නම් " 😑

මේ බැංකුවල එවුන්ට මිනිස්සු රස්තියාදු කරනවට වඩා වෙන වැඩක් නැ ශික්...
එහෙම හිත හිතම ටේහියුන් ඇතුලට ඇවිත් කෙලින්ම ගියේ මැනේජර් රූම් එකට..
යද්දී මැනේජර් කෝල් එකක..

" ඔකේ mr. උඩවත්ත මං පස්සේ කතා කරන්නම්.. Yes, bye... ☎️..
Yes mr. Taehyun, what is the matter? 🤔"

" මැටර්, මැටර් එක අහගන්නවා තමුසෙගෙ ස්ටාෆ් එකෙන්.. මෙලෝ වැඩක් හරියට කරගන්න බැ.. මිනිස්සු රස්තියාදු කරනවා 😡"

මැනේජර් කටත් ඇරන් බලන් ඉන්නවා. මොකද තරහට ටේහියුන් සේරම කියලා තියෙන්නේ කොරියන් වලින්. 🤣
මැනේජර් කොරියන් දන්නවද ඉතින්.. අනේ අහිංසකය බලන් ඉන්නවා 😂.

" සො.... සොරි සොරි mr. ටේහියුන්. Can you speak in english please "

ඔන්න එතකොට තමයි කඩි කුලප්පුව හැදුන කෙනාට මතක් උනේ... වැලලෙන්න හිතෙන්න ඇති නේ 😂..

" මේකයි mr. මන් ඔයාලගේ VIP කස්ටමර් කෙනෙක්, ඉතින් මට ඔයාලගේ පොඩි පොඩි ස්ටාෆ් එකේ අය කනකන්, බොනකන්, නානකන්, බලන් ඉන්න බැ.. මට තව ගොඩක් වැඩ තියෙනවා. මට කාලය හැමදේටම වඩා වටිනවා "
( ටේ ඕක කිව්වේ ඉංග්‍රීසියෙන් ලු හොදේ )

මැනේජර්ට ඒත් තේරුම් ගන්න බැ උනේ මොකක්ද කියලා... ටාෂා කන්න ගියා කියලා දන්නවා උනත් ඊයේ හොදට හිටපු ටේහියුන් ට මොකාද වැහුනේ කියලනම් හිතාගන්න බැ...

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now