Chapter 14

743 158 23
                                    

ගුම් මොනින්ග්
😘😘
ඔතරීට ඩුක හිතිලා මගේ කියවන්නෝ ගැන...
ඔන්න උදේම 😒
මං හොදයි නේ.... 😊
______________________________

👤- මේ දරුවා දකුණු කොරියාවේ දේගු වල නේද ඉපදුනේ

😎 - එහෙමයි හාමුදුරුවනේ

👤- හ්ම්ම්.. මං මේ කියන දේ අහල කලබල වෙන්න එපා.. ඒත් මේ දරුවගෙයි අර දැරිවිගෙයි ආත්ම භාවයක සම්බන්දයක් තිබිල තියෙනවා..
සමහර විට ඒක ස්වාමි භාර්යා සම්බන්දයක් වෙන්න පුළුවන් එහෙම නැත්තං සහෝදර බැදීමක් වෙන්නත් පුලුවන්
ඒ දැරිවි දැන් ඔය නිදාගෙන ඉන්න නින්දෙන් අවදි උනාම එයාට ටික ටික ඒක මතක් වෙයි... කලින් දවසක පන්සලට ආව වෙලේ මට‍ ඒ දරුවා ගැන අමුත්තක් දැනුන... මං ඒක නිසාම ටිකක් හොයල බැලුව... මට තේරුණා එයාගේ ඉරණම තියෙන්නේ මේ පුංචි රටේ නෙවෙයි කියලා... පසුගිය ආත්මෙක දෙන්නම එකටම ඉදලා වෙන් වෙලා තියෙන්නේ.... ටිකක් හොයල බැලුව නම් හරි...
මං පොඩි පොඩි දේවල් ටිකක් හොයාගත්ත.. මං ඔය මහත්තයට ඒ ටික විස්තර කරන්නම්... සමහර විට අනාගතේට ඒක උපකාරී වෙන්නත් පුළුවන්

හාමුදුරුවෝ ඒක කියාගෙන ගියාට ටේහියුන්ට තාම කිසිම අවබෝධයක් නැ ඒ ගැන... එයා නිකන් තුෂ්නිම්බුත වෙලා වගේ බලන් ඉන්නවා....

 එයා නිකන් තුෂ්නිම්බුත වෙලා වගේ බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඔන්න මෙහෙමලු හිටියේ හොදේ )

එතනින් එලියට ඇවිල්ල නිමුගෙන් අහගෙන තමා ටේහියුන් ටිකක් ඔලුවට දාගත්තේ මොකක්ද මේ උනේ කියලා...

ඒත් එයාට ඒක ගැන හොයන්න කිසිම උවමනාවක් තිබ්බේ නැ... එයාට ඕනි උනේ මේ ආත්මේ කොහොම හරි ටාෂා එක්ක ජිවත් වෙන්න විතරයි...
කාර් එකට ඇවිල්ල ටාෂා දිහා බැලුවම කෙල්ල තාම නිදි...

කාර් එකට ඇවිල්ල ටාෂා දිහා බැලුවම කෙල්ල තාම නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now