Chapter 5

800 182 13
                                    

අද නම් කියන්න දෙයක් නැ....

ඕපාදුපයක් වත් නැ අනේ 😒
...........................................................................

🌸- අය්යෝ මේ මොකද මේක වැඩ කරන්නේ නැනේ 😒..

ප්‍රින්ටර් එකේ රිබන් එක ගිහිල්ල... දාන දාන හැම එකම ලාවට වදින්නේ 🥺.. අය්යෝ මටමයි වෙන්නේ අප්පා... ටේහියුන්ග් ටාෂාට එයගේ පාස්පෝට් එකේ පොටෝ එකක් එවල තිබ්බ.. ඒත් දැන් ඒක දාන්න බැ පෙන්නේ නැ.. මෙහෙම යැව්වොත් නම් අනිවාර්යෙන් රිටන් වෙනවා මේ ටික 😔..
අනේ මේ මනුස්සය නිසා මට තියෙන කරදරේ...
කොහොම හරි කරලා පාස්පෝට් එක ගෙන්නගත්තා නම් එහා පැත්තේ කඩේට දීලා ෆොටෝ කොපියක් ගන්න තිබ්බ 🤔 එකාගේ කඩේ ප්‍රින්ට් අවුට් ගන්න බැ 😒
කෝල් එකක් දීලා බලමු...

🌸 යෝබුසේයෝ ටෙහ්යුන්ග්ශි

😎 දේ

🌸 මේ ඔයාගේ සෙකට්‍රි අතේ පාස්පෝට් එක චුට්ටක් එවන්න පුලුවන්ද mr ටේහියුන්ග්.. මට ෆොටෝ එකෙන් ගන්න බැ පොඩි ප්‍රශ්නයක් වෙලා 🥺

😎 අහ් එහෙමද... හරි මං එවන්නම්

කොල්ලා ටිකක් හිතලා හිනාවක් දාලා එහෙම කිව්වේ දෙයක් මතක් වෙලා...

😎 චෑන් චෑන් මේක ගිහින් බෑන්ක් එකේ ටාෂා මිස්ට දීලා එන්න... ඔයා විනාඩියක්වත් ඉන්නේ නැතුව වැඩක් කියලා එලියට එන්න.. පුලුවන් නම් සිකියුරිටි එකට දීලා අනික් පැත්තට එන්න..

කොල්ලා එහෙම කියලා චෑන්ට පාස්පෝට් එක දීලා බැංකුවට යැව්වා... ඒතකොට වෙලාව 4ත් පහු වෙලා බෑන්ක් එක වහල උනාට ඇතුලේ කට්ටිය වැඩ කරනවා...

කෙල්ල අනික් වැඩ කර කර ඉද්දි සිකියුරිටි අන්කල් කතා කරා

🤵 චුටි මිස් අර දවල් ආපු මහත්තයාගේ සෙකට්‍රි ඇවිල්ල මේක දීලා ගියා

🌸 අය්යෝ අන්කල් එයාව තියාගන්න  එපැයි

🤵 හදිස්සියක් කියලා කාර් එකෙන් බහින්නේත් නැතුව ගියේ මිස් ඒක නිසා තියාගන්න බැරි උනා 😒

🌸 අහ් කමක් නැ අන්කල් බොහොම ස්තුතියි.

බ්‍රාන්ච් එකේ වැඩ කරන අය ටාෂා ට කිව්වේ චුටි මිස් කියලා ඇගින් වගේම වයසිනුත් පොඩිම ටාෂා නිසා තමා එයාල එහෙම කිව්වේ...
ඉතින් ටාෂා දැන් එහා පැත්තේ කඩේට ගිහිල්ල ෆොටෝ කොපි ගහල වැඩ සේරම ඉවර කරලා ටේහියුන්ට කෝල් කරා පාස්පෝට් එක අරන් යන්න එන්න කියන්න

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now