Chapter 13

846 153 13
                                    

අද කවරේ පින්තුරය මදු නන්ගිගෙන්
මං දුකින් ඉද්දි එයා ඒක එව්වේ 🥺
ආදරෙයි මැණික 😘
...
කලින් එපියට හරි කමෙන්ට් එකක් තිබ්බ නිසා ඔතරීට කතාව දෙන්න උනා 😂
තම්කුය් මගේ කියවන්නොනි
_________________________________

එතකොටම ඩොර් බෙල් එක රින්ග් උන නිසා ගුමීව බාත් රූම් එකට යවල ජින් ටවල් එකත් ඇදගෙන දොර ඇරිය
එතන හිටියේ ටේහියුන්...
ඒත් එයාගේ මුණ රතු වෙලා ඇස් වල කදුළු පිරිලා

ඒත් එයාගේ මුණ රතු වෙලා ඇස් වල කදුළු පිරිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😎- ජින් මගේ බුබූ... එයා... එයා ගිහිල්ල

🐼 - මොකා... මේ දැන් අපි එද්දිත් හිටියනේ....

😎 - බුබූ නැ ජින් ඔයාලා එක්ක කාමරේට ආවේ නැ නේද... අනේ ජින් මගේ කෙල්ල කොහේද ගියේ...

🐼 - හරි බය වෙන්න එපා කාමරේ බාත්රුම් එකේ බැලුවද.... ෂුවර්ද රූම් එකේ නැ කියලා

😎 - ඔව් ඔව් හැම තැනම බැලුව... කොහෙවත් නැ මං හොටෙල් එකේ පාර්ක් එකෙත් බැලුව... නැති නිසා තමා අන්තිමට ඔයාලා ළගට ආවේ මෙහෙට ඇවිත්ද බලන්න

🦋 - අනේ අය්යේ... අපිට සමාවෙන්න අය්යේ... ටාෂා නිදි නිසා අපි මෙහෙට ආවේ එයාට කරදර කරන්න බැරි නිසා.... සොරි අය්යේ... එයා ගෙදර ගියාද දන්නේ නැ... ඔයා නිමුට කෝල් කරාද? කෙල්ලගේ 4න් එකට ගත්තද

😎 - ඔව් නංගි එයාගේ 4න් එක මේ මං ලග ඇදන් හිටපු ඇදුම පිටින් ගිහින් තියෙන්නේ... නිමුගේ 4න් එක ඔෆ්ෆ්.. මාත් එක්ක එහෙනම් එයාල ගෙදරට යන්න එන්නකො

🦋 - හරි... බේබී ඔයා ඇදුමක් දාගෙන එන්න අපි දෙන්නත් යමු...

😎 - තැන්ක්ස් නංගි.... මං ඉක්මනට රූම් එකෙන් කාර් එකේ යතුර අරන් එන්නම්...

ටේහියුන් ඉක්මනට රූම් එකට ගියා... ගුමී කෝල් එකක් ගත්තේ යුමිට... නිකමට හරි කෙල්ල එයත් එක්කද බලන්න.... එයත් කිව්වේ එයා මේ වෙලාවේ ගෙදර නැ කියලා... 3න් දෙනාත් එක්කම පිටත් උනේ ටාශාගේ බෝඩිමට... කෙල්ල එහෙ ගියාද බලන්න...

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now