chapter 10

717 174 16
                                    

ගුම් මෝනින් ළමයි...
අද උදෙන්ම දැම්මේ බලන් ඉන්න නිසා 😍... එහෙමයි කියලා දෙකක් දෙන්න බැ හොදේ....
ඉක්මන් කරලා යට තියෙන තරුව ටාන් ගාල ටච් කරලා යන්න... අය්යෝ නිකන් තියෙන තරුවනේ... කෝ කෝ ඔහොම නම් බැ 😂😂
________________________________
At party day :-

හොටෙල් එකේ ඩෙකරේෂන් වැඩ බලන්න තිබුන නිසා ටාෂට එදා වැඩ පිරිලා...4ට විතර ඔෆ් වෙලා කෙලින්ම හොටෙල් එකට ගියේ වැඩ ටික හරියටම වෙලාද බලන්න....
අම්මොහ් හිතපු විදිහටම හෝල් එක නම් ලස්සනට තියෙනවා....

අම්මොහ් හිතපු විදිහටම හෝල් එක නම් ලස්සනට තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටාෂා එහෙම හිත හිත ටිකක් ඇවිදින්න පටන් ගත්ත....
ෆ්ලොරිස්ට් එකේ කට්ටිය තාම එහෙන් මෙහෙන් ලයිට් වැල් අදිනවා 😍..
එතන හිටපු වැඩ බලන කෙනා එක්ක ටිකක් කතා කරලා... මල්, බැනර් එහෙම වෙන්න ඕනි පිළිවෙල කියලා... එලියේත් ලොකේෂන් එකේ ඩෙකරේෂන් චෙක් කරා....

 එලියේත් ලොකේෂන් එකේ ඩෙකරේෂන් චෙක් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දන්නෙම නැතුව වෙලාව 6ත් වෙලා... ඉක්මනට ටුක් එකකට නැගල බෝඩිමට ගියේ ලෑස්ති වෙලා එන්න වෙලා යයි කියලා හිතුන නිසා.....

ටාෂා pov :-

🌸- ඇති නිමු මං නිකන් යක්ෂයෙක් වගේ පෙනෙයි

🥀- අනේ මේ ටාශෝ ටිකක් කටවහං ඉන්නවකෝ වදේ 😏... මං මේක කරන්නම් ඔතනට එන උන් කුමාරිකාවෝ වගේ ඉද්දි තමුසේ නිකන් හිගන්න වගේ ඉදියි....

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now