Chapter 6

829 177 9
                                    

නම්ජින් ලයිව් එක කොහොමද
ටේ කසාද බැදලා නේ 😂...
JK දවස් 2කින් නාල නෑලු.... අය්යෝ JK baise  ලා කොල්ලව ටිකක් නාවල ගන්නකො 😂
.
අද කෑවේ මාමා ජින් ඇන්ඩ් daddy ජුන් එක්ක
ඔයාලත් මං වගේද 😂
--------------------------------------------------------------

ඒත් එක පාරටම ටාෂා ගේ ළගට ආපු ටෙහියුන්  දොර හරස් කරා. ටිකින් ටික ටාෂා ළගට ආපු එයා ටාශාගේ මුණට එබුනා..
කෙල්ලගේ ඉන වටේට අත දාලා තව ටිකක් තුරුල් කරගෙන තොල් දෙකට ලං උනේ  කෙල්ලට හිතා ගන්න බැරි වේගයකින්..

ඇස් දෙක ටීක් බෝල දෙකක් කරගෙන කෙල්ල ටේ දිහා බලන් ඉන්නවා...
ටිකින් ටික කොල්ලගේ අත කෙල්ලගේ පිට දිගේ උඩට එනවා...

🌸 අනේ... අනේ මට ම.... මට යන්න දෙන්න

ටාශාට කියාගන්න පුලුවන් උනේ එච්චරයි... එහෙම්ම කොල්ලගේ පපුවට කෙල්ලව කඩාගෙන වැටුන...
දවල් හරියට කෑවෙත් නැ දැනුත් හොදටම බය උන නිසා කෙල්ලට ශොක් එකක් උනා....

😎 ටාෂා... ටාෂා.. ඔයාට මොකද උනේ... කතා කරන්නකෝ...

කොල්ලා උස්සගෙන ගිහිල්ල ඇදෙන් තියලා කෙල්ලගේ කම්මුලට ගගහ කතා කරනවා...  ඒ සුදු මැලි උන කම්මුල් දෙක දකිද්දී කොල්ලට තමන් ගැනම ලැජ්ජ හිතෙනවා...
ශික් මං මොකක්ද ඒ කරන්න ගියේ අහිංසක ළමයට.... අය්යෝ මං වගේ මෝඩයෙක් නම්... ටෙහියුන් කොන්ඩෙත් ඇදගෙන කල්පනා කරන කොටම මෙසේ උඩ තිබ්බ වතුර වීදුරුව දැක්ක... එකෙන් වතුර ටිකක් මුණට දාන්න කියලා හිතද්දීම ටේහියුන් දැක්කේ ටාෂා පුංචි සුරංගනාවියක් වගේ එයාගේ ඇද උඩ ඉන්න විදිහ...
කියාගන්න බැරි අමුතු හැගීමකින් ටේ ගේ හිත පිරෙන්න ගත්ත...
" මොකක්ද මට මේ වෙන්නේ...
ඇයි මට මෙයාව මෙහෙම පෙන්නේ..." ටේහියුන්ට පේන්නෙම ටාශාව හරියට අමුතු කෙනෙක් වගේ.... ( පිටසක්වල ජීවියෙක් වගේ නෙවෙයි හොදේ... නිකන් ලගින් හිටපු ආදරණිය කෙනෙක් වගේ🤪 )
එහෙම්ම ඇද උඩ එහා පැත්තෙන් ඉදගෙන ටේ කෙල්ල දිහා ටික වෙලාවක් බලන් හිටියා...
" ලස්සනයි "
එයා මිමිනුවා... ඇගිල්ලකින් ටාශාගේ මුනේ නළලේ ඉදන් නහය දිගේ තොල් දෙක ළගට හිමින් සැරේ නොදැනෙන ගානට ඉරක් ඇන්දා....
" මට සමාවෙන්න "
ටේහියුන් එයාටම කියාගත්තා...
" අනේ අද යන්න එපා.. මට තනියෙම ඉන්න බැ මේකේ 🥺"
ටේට ටාශාව නැගිට්ටවන්න හිතෙන්නෙම නැ.. තාම වතුර වීදුරුව අතේ තියාගෙන කල්පනා කරනවා...
" දැන් එයාට මාව රාක්ෂයෙක් වගේ පෙනෙයිද?"  නැගිට්ට ගමන් දුවයිද දන්නේ නැ...
අනේ ටාෂා යන්න එපා 🥺...
"මට මොකද මේ වෙලා තියෙන්නේ...?
ඇයි මං මේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන හිතන්නේ? "  ටේහියුන් එයාගේ හිතින්ම අහනවා...
" පව් කෙල්ල කාලද දන්නේ නැ"
" දවල් මං කන්න දුන්නෙත් නැ "
"අනේ මං වගේ පව්කාරයෙක් "
එක්කෝ කෑම එකක් ඔර්ඩර් කරමුද... ඔව් එහෙම කරමු එතකොට මට මෙයත් එක්කම කන්න පුලුවන්... වාව් ටේ ඔය තියෙන්නේ අදහස්...
( මේ මට කියන්නකෝ අර නපුරා කෝ කියලා... දැක්කෙම නැ නේ )

CEO love ( COMPLETED) ✔️✔️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें