chapter 12

1K 145 10
                                    

බෝනස්
බෝනස්
🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
18ට අඩු එවුන් කියවන්න එපා
...
.
.
ඒ උනාට මං දන්නවා වැඩියෙන්ම ඉන්නේ පොඩි අය තමා කියලා...
ආසාවනේ නේ 😂
________________________________________

ටාෂාව හොටෙල් එකෙන් දාපු ටේ ඉක්මනට පහලට ගියේ එයාට ඕන කරන බෙහෙත් ටික ෆාමසි එකෙන් අරන් එන්න...
මේ අතර යුමී ගුමී දෙන්නට විස්තරේ නිමු කිව්ව නිසා ඒ දෙන්නත් දැනට ශේප් වෙලා ඉන්නේ...
ටේහියුන්ට කතා කරලා ගුමී ඒ වෙලාවේ ආවේ ටාෂාව බලන්න ටේ නැවතිලා හිටපු හොටෙල් එකට ඒත් යුමී එක්ක නම් නෙවෙයි 😉
එයාගේ බෝයි ජින් එක්ක.. ඔසී වල ඉදන් ගුමී ආවේම ගොඩක්ම ජින්ව හම්බෙන්න තමා... ජින් කියන්නේ ටේහියුන්ගේත් යාලුවෙක්... ඒ දෙන්න කොරියාවේ එකට බිස්නස් කරන්නේ... ඒත් දැන් නම් ලංකාවට ආවේ බිස්නස් වැඩකට නෙවෙයි
ඒ දෙන්නගේ ලව් ස්ටෝරි එකත් වෙනම එකක් ඒක පස්සේ කියන්නම් හොදේ 😂...
ටික වේලාවක් ටාශාගේ දිහා බලන් හිටපු ගුමී ඇස් වල කදුළු පුරෝගෙන ජින් දිහා බැලුව 🥺
ජින් ගේත් ඇස් බිමට බරවෙලා තිබුනේ...

🦋 - බේබි ටේහියුන් අපේ ටාෂට ඇත්තටම ආදරෙයිද

🐼- මං හිතන්නේ ඔව් එන්ජල් මං මීට කලින් එයා ඔහොම ගර්ල් කෙනෙක්ට සලකනවා දැකල නැ... එයා ඩේට් කරා බට් මෙහෙම සීරියස් උනේ නැ කාලෙකින් එයාගේ 1st ලව් එකෙන් පස්සේ ටේගේ ඇස් දෙක දිලිසෙනවා මං දැක්ක

ගුමීව බදාගන්න ගමන් ජින් කිව්වා...

🦋 - හ්ම්ම් කෙල්ලත් ගොඩක් අවුලෙන් හිටියේ එයාගේ බ්‍රේක් අප් එකෙන්... එකමයි එයා දැන් වැඩිය ගෙදර යන්නෙත් නැත්තේ...

🐼- බේබි

🦋- ම්ම්ම්ම්

🐼- කෝ මන් දිහා බලන්න

🦋- 🥺🥺🥺

ජින් එයාගේ තොල් වලින් ගුමිගේ ලස්සන ඇස් දෙක කිස් කරා.... එයාට ඕනි උනේ ගුමී අඩන එක නවත්තන්න

🐼- බඩගිනියි

🦋 - කමු

🐼- බැ බොන්න ඕන

🦋 - මොනවද ඕනි ඔර්ඩර් කරමුද

🐼- ඒවා ඔර්ඩර් කරන්න බැලු 😊

🦋 - එහෙනම්

🐼- මගේ එන්ජල් ලග තියෙන්නේ 🙈

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now