chapter 23

604 128 19
                                    


💥 වර්තමානය💥

ටාෂා pov-:

දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල...
එක පාරටම ඇහැරුනේ සනීපෙට ඔලුව අතගානව මට දැනුන නිසා....

🌸- විනි බබා.... ඔයා ආවද....මියන්හේ... මට නින්ද ගිහිල්ල

😎 - ශ්.. ශ්.. ශ්.... බුබූ කතා කරන්න එපා... ඔයාට මහන්සි පාටයි.... නිදියන්න...

🌸 - චගියා.... මට... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....

😎 - ම්ම්ම් දැන්ම කියන්න ඕනිද.... හෙට උදේට කියන්න බැරිද?...

 හෙට උදේට කියන්න බැරිද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා මගේ ඔලුව අතගානවා... අනික් අත උඩින් ඔලුව තියාගෙන මගේ දිහා බලන් ඉන්නවා....
එයාගේ ඇස් දෙක, ඒ තොල් දැක්කම ආදරේ හිතෙන්නේ නැත්තේ කාටද.... මට පුංචි ආඩම්බරයක් දැනුන... මුළු ලෝකෙටම කෑ ගහල මේ ඉන්නේ මගේ පණ කියලා කියන්න හිතුන..

😎 - බුබූ... මොනවද කල්පනා කරන්නේ...

🌸 - ටේ බබා.... මං හිතන්නේ මට ගිය ආත්මේ මතක් වෙනවා... අපි දෙන්න මේ විදිහටම කලිනුත් ඉදලා තියෙනවා...

😎 - අම්මොහ් මේ වක්කඩේ ගිය ආත්මෙත් මගේ ද.... අය්ගෝ මගේ අසරණ ජීවිතේ....

🌸 - ටේ බබා.... ඇත්තටම ඔයා මට ආදරෙයිද...?

😎 - ම්ම්ම් නැනේ.... මං ආදරේ මගේ බල්ලට නේ.... එයගේ ඇස් දෙකත් ඔයගේ වගේ... ඒක නිසා මං ඔයාට ආදරෙයි...

🌸 - අනේ මැට්ටෝ.... ඔන්න මං ආයේ අසනීප වෙයි ඇඩුවොත් හරිද 🥺

😎 - කො කො... මෙහෙ එනවා... මගේ මැණිකට මං..... ගොඩක්..... ආදරෙයි.....
හරිද අඩන බබා....

එහෙම කියලා එයා මගේ තොල් දෙක අල්ලගත්ත.... ඒ උනුහුමට ගුලි වෙන ගමන් මං ඇස් දෙක පියාගත්තා....
මං හිමින් සැරේ එයාගේ ෂර්ට් එකේ බොත්තම් එකින් ඒක ගලවල ඒ නිරුවත් පපුව අතගැව....

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now