chapter 1

3.5K 240 87
                                    

(AN..Chapter 1-5 තියෙන කතාව mature නිසා කැමති අය Truth or Dare කියන ඊළග කතාවෙන් කියවෙන්න ගන්න. ඒක පළවෙනි කතාවට වඩා ගොඩක් ලස්සනයි කියලා කමෙන්ට්ස් මං දැක්කා 👍.... දෙවනි කතාවෙ ඉංග්‍රීසි කෑලිත් අවම කරලා තියෙන්නේ... කතාව කියවලා කමෙන්ට් එකක් දාලා යන්න 🥺)

Carter

Welcome to my fuckin world...මම Carter James.

'James the Jock! '
'James the playboy!'
'Carter the heartthrob!'

ඒ ඇවිල්ලා කැම්පස් එකේ උං මාව අඳුරන විදිහ. කෙල්ලන්ව පිස්සු වට්ටන.... පිස්සු හදෝලා ආයෙත් පිස්සු හදවන කාටර්! මං කොතනද මං පස්සෙ මට පොරකන කෙල්ලො රැලක් හැමෝටම දකින්ඩ පුළුවන්...!ඇත්තට මට පැත්තකට ගිහින් පණ යනකල් හිනාවෙන්න හිතෙනවා මුන්ව දැක්කාම... ඒත් හිනාවෙලා ඇති වැඩේ මොකක්ද...හරිනම් මං මෙතෙන්ට වෙලා පෙරළි පෙරළි අඬන්න ඕනෙ මං වෙනුවෙන් ම. කොල්ලො හිතනව ඇති මේකනෙ දිවියලෝකෙ කියලා...කොල්ලො ඇති මට පන ඇරලා ඉරිසියා කරන... ඒත් මට මගෙ මේ බොරු ජීවිතේ එපා වෙලා... Anyone wants to know why? Cuz I'm Fucking GAY!
Gay as in I love Dicks! At least I love HIS dick!
එතකොට කට්ටිය අහයි මට පිහිටලා තියෙන එක මදිද කියලා. ඔව් මදි... මට බෑ මගේක කටට ගන්ඩ. දිග නෑ... Very Funny. Not!
සෝ මට කෙල්ලන්ගෙන් බේරෙන්ඩත් එක්ක girlfriend කෙනෙක් ඉන්නවා. එයත් ඉතිං මන් වගේම තමයි. යේය්! I have a Lesbo girlfriend! How fan-fucking-tastic නේහ්...
අපි දෙන්න friends with benefits ලා. මං කෙල්ලව ඇගිල්ලෙන් සතුටු කරනව කෙල්ල මගේ පොඩ්ඩව සතුටු කරනව... That's just it...yep no sex.. ආහ් මගෙ කෙල්ලගෙ නම Alexis... නැතිනම් Alex!

ක'මොන් පීපොල් මට විසි දෙකයි... ඔහොමත් ඉවසන්ඩ පුළුවන්ද ඈ? I wanna get laid tonight! I'm Fuckin horny....EVERY TIME..!
යා දැන් මං ඉන්නේ lecture හෝල් එකේ ඉදන් එලිය බලාගෙන මගෙ අනාගත සැ.මි.යා... එතනින් යනකල්. මාත් එක්ක ඉඳන් ඉන්නෙ ඇලෙක්ස්...

GAAH!!! අපෙ කැම්පස් එකේ කොල්ලො මෙළෝ රහක් නෑ.. උන් ඇවිදිං yes bro no homo! හෝල් එකේ දොර ඇරුනා... Professor ලොකු බඩා ඇතුලට ආවා. ඇත්තටම සර් හොඳ මිනිහ. ඒත් මනුස්සයගෙ බඩ තමා මට අල්ලන්නේ නැත්තෙ. ඇත්තටම මට දැවෙන ප්‍රශ්නයක් තියේ... ඒ මනුස්සය බිම බලනකොට තමන්ගෙ ඩික් එක පේන්නෙ නැතුවාම බය හිතෙන්නෙ නැද්ද මං අහන්නේ?
මායි මගෙ ගොං ප්‍රශ්නයි. ඒත් මගෙ ලොකු ම ප්‍රශ්නෙ... කියනකොටම දොර ඇරගෙන ඇතුලට එන...Asher Kelein...මගෙ crush එක...
Asher Klein
.
.
Calvin Klein
.
.
.
C.K.. boxers...
.
.
.
Inside those boxers.... Heaven!
.
.
.

Enemies In Love (short stories) completedDonde viven las historias. Descúbrelo ahora