Chapter 8

634 108 13
                                    

කායි ඒ වෙලාවෙ හිටියෙ ටොයිලට් එකක හැංගිලා...තමංට එල්ල වෙන අපහාස පිට අපහාස ඇහිච්ච කොල්ලා ටොයිලට් එකක් ඇතුළට වෙලා ලෝකයාගෙන් සැගවිලා හැමදාම වගේ එදත් තමංගෙ ඇස් පිහ පිහ සද්ද නොකර හිමීට ඇඩුවා...

"Dan! Truth or Dare?" කොල්ලට කටහඬක් ඇහුනා... Truth or dare ඒ සෙල්ලම අන්තිමට කරපු කාලයක් කොල්ලට මතක නැහැ. යාලුවො නැති කොට ඒක සාමාන්‍ය දෙයක්. කොල්ල අනුන්ගේ කතා වලට ඇහුන්කම් දෙන ජාතියේ කොල්ලෙක් නෙවෙයි. උගෙ අම්මා ඌට හොඳ නරක කියලා දීලා තිබුණා. Heck..for fuck's sake!...He was just too fucking innocent!

ඒත් මේ සැරේ කොල්ලා කන්දීගෙන අහං හිටියෙ ඒ කටහඬ නිසා. කොල්ලගෙ ප්‍රශ්න ඔක්කොම ක්ෂණයකින් අමතක කරවන ඒ කටහඬ..."Dare නැතුව වෙන මොනවද!"...! 

කොල්ලට එතනින් යන්ඩ තිබුණා...කොල්ලට එතනිං දුවන්ඩ තිබ්බා... ඒත් කාලෙකට පස්සෙ ඒ ඇහෙන කටහඬට කොල්ලා ගොඩක් ආදරේ කළා... තුනී පාටීශියන් බෝඩ් එකකින් වෙන් වෙලා තිබුණ එහා ටොයිලට් එකෙන් කොල්ලට හොඳට පැහැදිලි ව ඇහුනා... තමං ගෙ නම...කායිරෝ ෆීලික්ස්!

"Kairo Felix ව රවට්ටලා ඌව යාලු කරං බොරු බලාපොරොත්තු දියං." පොඩි කොල්ලගෙ  කම්මුල් දිගේ කඳුළු වැගිරුනා...ඇයි මේ? " උඹ සතියක් ඇතුළත ඌ ලවා I love you කියන වචන තුන කියවගන්ඩ ඕනෙ. සතියයි උඹට තියෙන්නෙ. ඒ වචන කීව ගමං ඌත් එක්ක බ්‍රේකප් වියං. එච්චරයි. සිම්පල්!" 

කියන්න දෙයක් නෑ අයියා... මම කොහොමත් ඔයාට මගේ පණ වගේ ආදරෙයි... කොල්ලා ඇඩුවා... .

කොල්ලා හිතුවා නික් ඒ ඩෙයාර් එක අතහරී කියලා... අයියට එයාගෙ නම මතක ඇති නේද?... අයියෙ ප්ලීස් ඕකට බැහැ කියන්න... කොල්ලා බිත්තියට හේත්තු වෙලා ඉකි ගැහුවා...

." උබට පිස්සුද බන් ඕකා කොල්ලෙක්නෙ!..."... 

ඕකා!

කොල්ලෙක්නෙ!

ඕකා!!! 

මං බලං ඉන්නවා.....'පැටියො!'

නැවත නැවත ඒ වචන පුංචි කායිව බිඳ දැමීමා. කොල්ලෙකුට තවත් කොල්ලෙක් ගැන හීන දකින්න බැරිද? පොඩි එකා ඌට ඊළගට ඇහුන දේ කොහොමවත් බලාපොරොත්තු උනේ නෑ.

"නෑහ් ... හරි . සතියයි නෙ? බලහං මම ඌව යාලු කරගන්න හැටි!"

'ඌව! '  

Enemies In Love (short stories) completedWhere stories live. Discover now