Chapter 4

1.3K 170 19
                                    

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(Pics of Asher)

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(Pics of Asher)

Carter

"Carter please?" Ash මගෙන් ඉල්ලන්නේ මට කරන්න බැරි දෙයක් නෙවෙයි.ඒත් එයා හෙට උදේ ඇහැරුනාම මට දොස් කියයි බීපු කෙනෙක් ගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා කියලා. ඈශ් ඔයා දන්නැහැ මම මේ කොච්චර ඉවසනවා ද කියලා. I Fuckin do wanna kiss the hell out of you...! mark you! ...make you mine!...but.....ඒත් තවසැරයක් ඔයාව නැති කරගන්න තරම් මං මෝඩ නෑ.

ඈශ් මාව ගෙදර සෝෆා එකට තල්ලු කරා...දැං මං නැගිටින්න බැරුව ඉන්නේ මොකද කොල්ලා මගෙ ඔඩොක්කුවෙ ඉදගෙන ඉන්නේ. ඒ ලස්සන ඇස් දෙක රතු වෙලා... ඈශ් ඔයා අඩනවා ද?

"ඈශ්...බබෝ අනේ අඩන්න එපා..." මම කොල්ලගේ කොන්ද හිමීට අතගෑවා...

"ඇයි ඔයාට මාව එපා...? කවුරුත් නැහැ නෙ... මාව කිස් කරනවකො... අද ම්ම්ම් මාව ඔයාගේ කරගන්නකෝ..." ඈශ් එයාගෙ තොල් දෙක රතු වෙනකල් හපාගෙන මං දිහා බැලුවේ මාව ගොඩක් අපහසු කරමින්. ඈශ් මගෙ උඩ ඉන්නෙ යට කලිසම විතරක් ඇඳගෙන...දෙවියනේ  මේ මං ඉවසන ඉවසිල්ලට තෑගි දෙන්න වටිනවා!

" ආහ් ෆක්...මට රස්නෙයි කාටර්.... ආහ්..."  එකපාරටම එයා මාව ඇදලා අරගෙන කිස් කරන්න හැදුවා ඒත් මං එයාව නැවැත්තුවා... ඒ නිසා කොල්ලා මගෙ ශර්ට් එකේ බොත්තම් ගලවන්න ගත්තා...

Enemies In Love (short stories) completedDonde viven las historias. Descúbrelo ahora