chapter 3

1.3K 193 40
                                    

Carter

උගෙ නම Ekeලු. ඊක් යකෝ! ආයෙත් කියලා බලමු! ඊක්හ්! ඕකත් එක්ක සෙක්ස් කරන එකා ඊක් කියලා කෑගහනකොට .... බාහහ්හා ...කොහොම තියෙයිද? එතකොට රෑට කළුවරේ උගෙ පොඩ්ඩව හොයාගන්ඩ මාර ගේමක් දෙන්ඩ වෙනකොට! හහ්හා lol .... මේ ටිකේම ඈශ් ඉන්නෙ ඌත් එක්කමයි.මං දිහා බලන්නෙවත් නැහැ... මං විසිකරන කොල ගුලි අර කළු නිගා එක අතෙන් අල්ලලා පොඩි කරලා ආපහු විසි කරන්නෙ මහ වීරයෙක් වගේ.... Okay, ඌ ගානට මටම වැදෙන්ඩ ගහනවා....රිදෙන්ඩම. මහලොකු වැඩ්ඩා. පේන විදිහට ඌ රැළ වැටෙන කාලෙ වගේ මගෙ ඈශ්ව හොයන් එන්නෙ.මූත් gay වගේ.... ඒක ඌ අඳින ටී ශර්ට් වල ගහල තියෙන ඒව වලින් හොඳටම පේනවා. 

'මස් කන්නා...මීට් ඊටර් pride'

'come in me bro' ........  wtf?

'real men rub their meat'

'sorry ladies I suck dicky' !!! ඌ ට්‍රයි කරනවා වැඩියි වගේ දැයෙන්නෙ මේ මට විතරද ? හා නැද්ද? 

Asher

ඕයේහ්... ඊක් පට්ට ලස්සනයි...කළුයි... ගොඩක් කළුයි... අඳුරෙ පේන්නැති වෙන්ඩම කළුයි... ඒත් ලස්සනයි. පලවෙනි වතාවට කොල්ලෙක් ඇවිත් මාත් එක්ක ඉඳගෙන මේම කතා කරන්නේ. කොල්ලා මට ඩේට් එකකට එන්ඩ කීවා මේ සතියේ තියෙන පාටි එකකට...හයියෝ දැං මොනවද මං අඳින්නේ? ඊක් ඉන්න නිසා බයවෙන්ඩ දෙයකුත් නෑ... අම්මෝ මේ යකා මාර විහිලු කාරයා... සික්ස් පැක් නම් ශුවර්...

Carter

අද සිකුරාදා! කැම්පස් එකේ තවත් පාර්ටියක්. මම රිප්ඩ් ජීන් එකකුයි සාමාන්‍ය ශර්ට් එකකුයි ඇඳං යන්ඩ හිතුවා. ඈශ් ඕවා වලට එන්නෙ නැහැ නෙ. ඉතින් කෙල්ලන්ට පේන්ඩ ඇඳලා ඇති වැඩේ මොකක්ද! ඇලෙක්ස් මාව පික් කරන්ඩ ඇහුවට මං එපා කීවා මොකද මං මගෙ කාර් එකේම යන්ඩ හිතුවෙ. පාටිය දාලා තිබ්බෙ කැම්පස් එකේ බෝඩිම් වල උන් සෙට් වෙලා. 

සාමාන්‍යය විදිහට ම පාටියට ඇතුල් වෙනවත් එක්කම තිබ්බෙ බෝතල් ටික. මං ස්ප්‍රයිට් එකක් ගන්නත් හිතලා ආයෙ කෝකටත් එක්ක රෙඩ්බුල් එකක් අරගත්තා. අඩුගානේ ඒක කෑන් එකකනෙ තියෙන්නේ.කන් බීරි වෙන සද්දෙට කෙල්ලො කොල්ලො පිස්සො වගේ නටනවා. හරියට රිලව් ටිකක් වගේ . ඔව් ඔව් බීපුවාම හිතෙන්නෙ තමං සෙක්සි ඩාන්ස් පාරක් දානව කියලා ඒත් ඇත්තටම පේන්නෙ මාළු ටිකක් පණ අදිනවා වගේ. වෙනද වගේම මාව පිළිගන්ඩ කෙල්ලො සෙට් එකක් ආවා. උන් මට පේන්ඩ තප්පරේට සිය පාරක්  ඇහිපිල්ලන් ගහනවා.පව් අනේ! මටත් අරූගේ වගේ ටී ශර්ට් එකක් දාගෙන එන්ඩ තිබ්බෙ. මාත් ආසාවට එකක් ගත්තා ... Hydrogen,.Oxygen, Molybdenum ! කියලා ගහපු;). (A/N aka...HOMo)... ඒත් ඉතින් ඕක මොකාටද තේරෙන්නේ...

Enemies In Love (short stories) completedWhere stories live. Discover now