Chapter 13

598 109 24
                                    

2018/05/15

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2018/05/15

සඳුදා

"අනේ අයියේ ඕකනම් ගන්න එපා..." කායිව වොශ්රූම් එකට දාගෙන ඉයන් සහ උගෙ යාළුවො ටික කායිගෙ බඩට පයින් ගැහුවා..." තොට මේ බෑග් එක ද ඕනෙ ඈ... එහෙනම් අරගනිං!"කොල්ලෙක් කායිගෙ බෑග් එක අරං කොමඩ් එහෙකට එබුවා.... අනේ අයියගෙ ලේන්සුව ඒක ඇතුලේ... කායි අඩ අඩා නැවිලා තෙමිච්ච බෑග් එක අතට අරං ඇතුලෙ තිබ්බ ලේන්සුව පොඩි වෙන්නෙ නැතිව සාක්කුවට දා ගත්තා... අද විතරයි අයියෙ මේ කරදරේ ජීවත් වෙන්නෙ...කායිට කියන්ඩ ඕනෙ උනා... ඒත් එක්කම කොල්ලගේ බෑග් එක අස්සෙ තිබ්බෙ එයාගෙ ජර්නල් එක.... කොල්ලගෙ දුක සතුට ඔක්කොම ඔය පොතේ සටහන් වෙලා තිබුණා. කියවන කෙනාට දවස් ගණන් අඩන්න පුළුවනි ඒක ඇතුලේ තියන දේවල් දැක්කම....

ගේ කොල්ලෙක් ගෙ දුක එහෙම්පිටින්ම ඒකෙ ලියවිලා තිබුණා... කොල්ලගේ අම්මට අයියා ගැන කියපුවාම අම්මා කොල්ලගෙ කකුල් ළගට කෙල ගහපු තැන ඉදං... අම්මගෙ මලගෙදර දි අඩනවා වැඩී කියලා නෑදෑයො ටික පොඩි එකාව කළුවර කබඩ් එහෙක හිර කරලා ලොක් කරපු හැටි... අයියා එදා ඉස්කෝලෙ දි එයාව බේරගෙන ලස්සන ශර්ට් එකක් දුන්න හැටි... දවසෙන් දවස තාත්තා බිබී වෙනස් වෙන හැටි. ... පස්සෙ පස්සෙ වෙන මිනිස්සු ගෙට ඇවිත් කොල්ලට බල කරපු හැටි... කොල්ලා ඒ දේවල් වලට කැමති නැති කොට කොල්ලගෙ සිනිදු හම සිගරැට් වලින් පුච්චපු හැටි, වෙන මිනිස්සු ගෙ ස්පර්ශය නිසා අප්පිරියාවට කොල්ලා ඇග පුරා මේකප් උලාගන්න පුරුදු වෙච්ච හැටි, අඩන්න එපා කියලා මතක් වෙන්න ඇස් වටේ අයි ලයිනර් , මැස්කාරා උලාගත්තු හැටි... පලවෙනි වතාවට බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න හදපු හැටි... අත් දෙකම බ්ලේඩ් වලින් තුවාල කරගත්තු හැටි.... දවසින් දවස අයියට ආදරේ කරන්න පටන්ගත්තු හැටි... එදා ඩෙයාර් එක ඇහිලා පපුව අල්ලං ටොයිලට් එකට වෙලා අඩපු තැන ඉදං අයියට එයාගෙ පළවෙනි කිස් එක දුන්න හැටි.... වගේ සියලුම දේවල් ඔය පොත අස්සෙ තිබුනා....

Enemies In Love (short stories) completedWhere stories live. Discover now