Chapter 5

1.2K 153 15
                                    

Asher

Fuck I'm allergic to mornings!

ආආහ්හ් සීතලයි... මම මගෙ පොරවන ශීට් එක ඇදලා අරගෙන ඔළුව වැහෙනකල්ම පොරවගත්තා. .

යකෝ.... ආයෙත් සීතලායියියි! කෝ මගෙ පොරවනේක? මම වටේට අතගාලා අරං ආපහු ශීට් අස්සට රිංගුවා. ඒත් ආයිත් බලනකොට පොරවන එක මගෙ පපුව හරියේ.... !!

මම ඇඳ පුරා අතගාලා බලලා රස්නෙට දැයෙන තැනකට පෙරළුනා.කාලෙකින් මේම උනුහුමක් දැනුනෙ...මම මගෙ මූණ තවත් එතනට තද කරලා බදා ගත්තා. Fuck this feels nice...Dang it smells fucking addictive! හොඳට පුරුදු සුවඳක්...මම ශීට් එක උඩටම ඇදලා ඔළුව වැහන්නම ආපහු පොරවගත්තා...

Carter

මම ඇහැරුනේ මගෙ පපුවට කෙනෙක් ගෙ උණුසුම් හුස්ම වැදෙනවා දැනිලා.හිමීට මම පහල බැලුවා. ඈශ්? ඈශ්! මගෙ ඇඟට තුරුල් වෙලා මාව බදාගෙන ඉන්නේ ඈශ්. ෆක් මම මේ හීනයක් දකිනවා ද? මගෙ ඈශ්... මගෙ පැටියා...! මම හිමීට ශීට් උස්සලා බැලුවා...අපි ආයෙත් වැඩේ කරලා...හිහී.. අපරාදෙ මං බීවෙ... හරියට මතකත් නෑ... ආයෙත් කරමුද බබා...මං අහන්නේ දෙන්නම පියෙවි සිහියෙන් ඉන්න වෙලාවක? I wanna do naughty things with you baby! හෙට ලෝක විනාශය වගේ හිතන් අපි අද ෆක් කරමු! අපේ නම් අමතක වෙනකල්ම අද අපි නරක වැඩ කරමු ඈ? ඈ? ඈ!!!!හරිදෝ... it's Sunday let's fuck all day...!!

ඔ ඕහ් දැං මං හැන්ගෙන්ඩ ඕනෙද? මෙයා හැරුනොත් මාව මරාගෙන කයිද? බෑ මේ සැරේ මම මෙයාට යන්ඩ දෙන්නෙ නෑ. බැඳලා හරි තියාගන්නව.

මම ඈශ්ව තවත් මගෙ ළගට ඇදලා බදාගත්තා... මගෙ කොල්ලගේ ඔළුව ඉම්බා...ගෝඩ් බේබ්... ඔයාගේ මේ සුවඳ මාව පිස්සු වට්ටනවා පැටියො... මට ඔයා වෙන කා දිහාවත් බලන්නැති වෙන්න මගේම කරගන්න ඕනේ... මාව මතක ද ඈශ්? මම ඔයාගෙ අනාගත හබි- Fuck ඈශ්ගෙ බෝනර් එක මගේ කකුලෙ වදිනවද කොහෙද.... කොල්ලගේ පොඩ්ඩට දෙවෙනි වටේකුත් ඕන මගෙ හිතේ...මී ටූ little guy මී ටූ... Awwh now I'm hornyyyy... මං කොල්ලගේ කොන්දෙ දිගේ I love you කියලා ඇගිල්ලකින් ලිව්වා...ඒක දැනුනා ද ඈශ්? තේරෙනවද මේ පිස්සා ඔයාට ගොඩක් කැමතියි...

Asher

මම නින්දෙන් ගැස්සිලා ඇහැරුණේ මගෙ ඇඟේ කාගෙදෝ අතක් දුවනවා දැනිලා. ෆක් මං මගෙ ඇඟ අතගාලා බැලුවා... මං ඉන්නේ හෙ.ළු.වෙ.න්! God not again!! ආයෙමත් ? මම හිමීට ඇඳෙන් එහාට පෙරලෙන්න හැදුවා ඒත් ලොකු අත් දෙකකින් කවුදෝ මාව ආයිමත් ඇදලා අරගෙන තද පපුවකට හේත්තු කර ගත්තා.. ඊක්? ඔයාද? මම හැරෙන්නෙ නැතුව ආපහු නැගිටින්න දැගලුවා.

Enemies In Love (short stories) completedWhere stories live. Discover now