1st Chapter 🌏🍁

696 89 109
                                    

Lily:අම්මූ ....මගේ පශ්චාත් බාගේ...මොකාද යකෝ උදේ පාන්දර මගේ නින්දට බාධා කරපු එකා.ආව් අම්මෝ...

Tae:අඩෝ පොඩි එකී අනේ නැගිටපන්කෝ  ඉක්මනට..ඕයි..සුදූ ප්ලීස් මාව බේරගනින් අද විතරක්.මන් තමුසේ කියන ඕන වෙඩිමක් කරන්නම්...යාහ්...හිවලියේ නැගිටිනවකෝ..

Lily:ඈහ්..ඈහ් මගේ පස්ස..😑

Tae:අනේව්

Lily:මොකද තමුසේ මාව බිමට ඇදලා දැම්මේ ආහ්.මගේ පශ්චාත් බාගේ ගලක් කියලද හිතන් ඉන්නේ.මට තීන්නේ පොඩි පස්සක් යකෝ..ආව් අම්මෝ සිදෙනවා.

Tae:අනේ ශුඩු මැනික මාව බේරගනිම්කෝ ප්ලීස්

Lily:(ඈහ් මොන් මගුලක්ද මූ මේ කියවන්නේ..අනිවාරෙන් ඔන්නි එක්ක වලියක් දාගෙන ඇති😂)අනේ මේ තමුසෙගේ පවුල් ප්‍රශ්න වලට මාව ගාවගන්න එපා.ඒවා ඔන්නිත් එක්ක බේරගන්නවා.

Tae:මොනාද ඕයි තමුසේ කියවන්නේ

Lily:ආ ඇයි..??ඔන්නිත් එක්ක වලියක් දාගෙන නෙමේද.(සැක් මදෑ අදත් මුන් දෙන්නා මරාගෙන කියලාහිතුවා.සැජ්ජාවේ බෑ.)මොකාගෙන්ද බේරගන්න ඕනි දැන් තමුසෙව....අනේ මේ මන් යක්කුන්ට නම් බයයි..ප්ලීස් යක්කු බය කරන්න නම් බෑ..ඈහ් ඈහ්

Tae: මොන චීත්තයක්ද උබ මේ කියවන්නේ. මාව අප්පගෙන් බේරගනිම් කියලා බන් කිව්වේ

Lily:හෑ ඇයි තමුසේ අදත් මොකක් හරි කුපාඩි වැඩක් කලාද

Tae:නෑ මේ..මේකයි සුදූ...ඊයේ පොඩ්ඩක් යාලුවෝ ටික සෙට් උනා.ගෙදර එන්න පරක්කු උනා ඉතිම්..පොඩ්ඩක් හී හී දන්නැද්ද

Lily:යාහ් මට බෑ තමුසෙට ඕනි විදිහකට බේරෙනවා😑

Tae:අනේ සුදූ මට ඒම කරන්න එපා ප්ලීස්..මගේ චූටි ටයිජිරින් බෝලේහ්..ප්ලීස්

Lily:යාහ් මල වදේ.තමුසේ පහලට යනවා මන් එන්නම්😒💔

Tae:උම්මා කැටේ මගේ ඒනම් මන් ගියා.ටුකුස් ගාලා එන්න හුඩේ

Lily:දැන් ඉතින් මතක් කරපන්කෝ බොරුවක්.අර්ර්ර්ර්..මටමයි මෙහෙම වෙන්නේ












Appa:Kim taehyung මන් තමුසෙට කීපාරක් කියලා තියෙනවද රෑ තිස්සේ එහෙ මෙහෙ යන්න එපා කියලා..කතා කරනවා ඉතිම්😑

Withered flower 🌏🍁(Complete)Onde as histórias ganham vida. Descobre agora