5th Chapter 🌏🍁

324 71 91
                                    

Lily:ඔප්පා🤌🏻🥺

Jimin:ඕහ්...ඇයි..🙄

━━━━━━━━━━━━━━━━━━

Lily:සරංහේ...🙂❤️

Jimin:😳

Lily:යාහ්..මොකද කන්න වගේ බලන් ඉන්නේ...

Jimin:ලිලී..මේ..ම..මට මොකක්ද ඔයා කිව්වේ..ඇහුන්නෑ ඔයා කියපු එක🙄

Lily:දැන් ඔයාට ඇහිච්ච එක තමා මන් කිව්වේ මෝචි බබෝ

Jimin:මෝහ්..මෝචි බබා

Lily:ඇයි මෝචි කියන්න එපාද..කොටා කියලම කියන්නද..

Jimin:නෑ මෝචි කියන්න..හී..හී...

Lily:හේ..හේ..ඒනම් මන් ගියා ඈහ් බායි...🤩

Jimin:උත්තරයක් එපාද..

Lily:එපා

Jimin:වේ

Lily:ඒක මන් ඔපරේශන් එකෙන් පස්සේ ආවොත් කියන්න.

Jimin:මල සමයං

Lily:මන් යනවා බායි.අහ් මේ....ඇතුලට එදිදි මන් ඔය කියපුවා ඔක්කොම අමතක කරලා එන්න හුඩේ😘

Jimin:ඈහ්..ඒම අමතක කරන්න බෑ.

Lily:එහෙනම් ඔතෙනටම වෙලා ඉන්නවා

Jimin:ලිලීයෝ...නාදු සරංහේ..❤️

Lily:මෝහ්..

Jimin:හි...හී..

Lily:මොකක්ද ඒ කලේ ආහ්..

Jimin:ඇයි මගේ girlfriendව මට කිස් කරන්න බැරිද..😑

Lily:වල් මෝචි බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lily:වල් මෝචි බබා..මන් ඔප්පට කියනවා😂

Jimin:හුහ්..ඔයා කියන්න ඕන්නෑ මන් ම කියනවා කොහොමත්

Lily:අනේව්..එපාහ්

Jimin:හාකෝ හාකෝ යමු ඇතුලට සීතලයි මෙතන

Lily:ආහ් යමු යමු

Jimin:😁❤️

(A/N-ඔන්න මෝචි බබා ලිලීට කිස් එකක් දුන්නලු ඈහ්..මේ අහිංසක ඕතර් ඕවා ලියන්න දන්නෑ..සූටීනේ තාම)

Withered flower 🌏🍁(Complete)Where stories live. Discover now