4th Chapter 🌏🍁

316 70 93
                                    

Lily:අනේ එයට මොකක්ද වෙලා තියෙන්නේ කියන්නකෝ.😭😭

Jimin:ලිලී මේකයි....ටේට..මේ..මේ..ටේට...

━━━━━━━━━━━━━━━━━━━━

Jimin:ලිලී ටේ drugs use කරනවා...දැන් එයා ඒකට Addict වෙලා..

Lily:මොකක්ද ඔයා කියන්නේ මගේ ඔප්පා..No no එයා මට පොරොන්දු උනා ආයි ඒ වැඩ කරන්නෑ කියලා...එයා පොරොන්දු උනා අනේව්..නෑ ඒම වෙන්න බෑ...

Jimin:ලිලී come down පොඩ්ඩක් මන් කියන දේ අහන්නකෝ ලිලී...

Lily:ඔයා..ඔයා එයාගේ හොදම යාලුවා නේද..??ආහ් ඇයි ඔයාට බැරි වුනේ එයාට නවත්තන්න...😒ආහ් ඔයාට මටවත් කියන්න තිබ්බා....

Jimin:ලිලී ප්ලීස් අඩන එක නවත්තගන්න...ප්ලීස්...

Appa:ලිලී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Appa:ලිලී...😶

Lily:අප්පා..ඇයි එයාට මෙහෙම උනේ...ඇයි අප්පා...එයා මට පොරොන්දු උනා...අප්පා.. ආයි ඒවා කරන්නෑ කිව්වා අප්පා අනේ.....

Appa:ෂ්ෂ්ෂ්...ලිලී මැනික කෝ අඩන එක නවත්තගන්න..අපි ඔයාගේ ඔප්පව හොද කරගමු හරිද..??කෝ දැන් අඩන එක නවත්තගන්න..

Jimin:අංකල් ඩොක්ටර් මොනාද කිව්වේ

Appa:පුතේ මේ..මේ...

Lily:අප්පා මොනාද කිව්වේ අනේ කියන්නකෝ

Appa:ඔය දෙන්නම කලබල වෙන්න එපා මේක අහලා..🙁හොදේ..

Lily:කියන්නකෝ අප්පා..

Appa:පුතේ ටේට කිඩ්නි ට්‍රාන්සර් එකක් කරන්න වෙනවලු නැත්තම් බේරගන්න බෑලු

Lily:අනේ අප්පා.....

Appa:හරි මැනික අපි ඉක්මනට ඒ ඔපරේශන් එක කරමු...🙂තේරුනාද..

Lily:😭😭😭

Appa:ඔයා මෙතනම ඉන්නකෝ මන් ගිහින් බලලා එන්නම්.

Withered flower 🌏🍁(Complete)Where stories live. Discover now