2nd Chapter 🌏🍁

386 83 139
                                    

?:අඩෝ මැනික...❤️🤗

Lily:(ඈහ් කවුද මන් යකෝ උදේ පාන්දර එලාම් ගහන්නේ මෙච්චර හයියෙන්😑)
මො....අනෝ සුඩු මැනික ඔයා.I miss u so much mnikh❤️🙈🥺

━━━━━━━━━━━━━━━━━━━━

ඔව් ඔව් ඔයාලා හිතුවා හරි මේ ඉන්නේ මගේ බෙස්ටි..Park jiah👧හරියටම කිව්වොත් මගේ අක්කා වගේ.මගේ ජීවිතේ ඕනිම දෙයක් බෙදාගන්න පුලුවන් ඇස් දෙක වහගෙන උනත් විශ්වාස කරන්න පුලුවන් චරිතයක්.(දැන් මෙතන වෙන වෙන ඒවා හිතපු අය වෙනුවෙන් තප්පර අරික්කාලක හදපිරි මෙව්වා එකක්.)

Jiah:අනේ මැනික...උයා උස ගිහින් සුදු වෙලා ලස්සන වෙලා.අනී තවත් cute වෙලා.

Lily:හීක් ගෑවුනා ඒකටනම්.යකෝ දවස් දෙකයි දැක්කේ නැත්තේ ඒ ටිකට කොහොමද කියපන් ඔච්චර ටිකක් වෙන්නේ.

Jiah:හරි හරි සුඩූ ඔයා ඉතින් කොහොමත් මගේ චූටි පූස් පැටියනේ.

Lily:යාහ්...තෝ මොකාටද එන්න හදන්නේ

Jiah:හි...හී...ඕකනේ බැරි මොකුත් කියන්න බෑ මොකාටද එන්නේ අහනවා😑.

Lily:තෝ ඒ තරම් විශ්වාසයි මට

Jiah:හරි හරි ඉතින් පොඩි උදව්වක් ඕනි තමා...මේ....මේ..

Lily:ආහ් මන් කිව්වේ.තෝ ගැන මන් දන්නැද්ද

Jiah:හී..මේ අනිද්දා exam නේ.ඉතින් මේ...මේ...

Lily:ඉක්මනට කියපන් බල්ලෝ.😒

Jiah:අපි ඕගොල්ලොන්ගේ දිහා අද පාඩම් කරමු.☺💔

Lily:අඩෝ සිරාවට අනිද්දා exam ද???තෝ මට කිව්වෙත් නෑ.

Jiah:ඇයි බල්ලෝ මන් ඊයෙත් කිව්වේ බොට

Lily:මිත්තනියගේ වස්තරේම තමා මට දැන්.දැන් මොකද කරන්නේ.Oh my god.

Jiah:My god නෙමේ පාඩම් කරමු දැන්☺💔

Lily:යාහ් ඔව් ඔව් අද රෑට වරෙම් අපේ ගෙදර.

Jiah:පාඩම් කරන එක කෙසේ වෙතත් අජුම්මා හදන කෑම ටික නම් කන්න පුලුවන් බඩ පැලෙන්න🙈

Lily:තෝ ඒක තමේ මෙච්චර දගලන්නේ අපේ දිහා එන්න.

Jiah:හී..හී...ඒනම් හවසට මායි කූකියයි එන්නම් ඔයාලගේ දිහා.

Lily:අහ් ඌත් එනවද😒

Jk:මන් නැතුව කොහොමද නංගී.

Withered flower 🌏🍁(Complete)Where stories live. Discover now