6th Chapter 🌏🍁

316 73 113
                                    

Mia:වෙලාව නම් හරි පැටියෝ...ඔයා ලෑස්තී නේද..🙂🥺

Lily:ඔව් ඔන්නි අපි යමු😌❤️

Jimin:ලිලී පරිස්සමින්🥺

Lily:හරි අලේ

━━━━━━━━━━━━━━━━━━━━

Few hours ago....

ඔපරේෂන් එක ආරම්භ වී පැය පහක් පමණ ගෙවී ගොසින්ය....මිස්ටර් කිම් දෑත් බැඳගෙන එහාට මෙහාට ඇවිද්ද අතර ජිමින් දෑගිලි පටලවාගෙන අත්ල පිරිමදියි....නිහඩ බවක් පෙන්වුවද ඔවුන්ගේ චර්යා රටාවෙන් පෙන්වන්නේ හදවතේ ඇති නොසන්සුන් භාවයයි...🥺

ද්වාරය විවර කරගෙන වෛද්‍යවරයා පිටතට පැමිණියේ බලාසිටින්නවුන්ට හොද හුස්මක් ගැනීමට අවසරය දෙමිනි..

Appa:මොකද උනේ doctors..... දරුවො දෙන්නා හොදින් නේද..??
යහපත් පිළිතුරක බලාපොරොත්තුව හිතේ තබාගෙන මිස්ට කිම් Doctor වෙත ඇදුනි.🥺

Mia:ඔපරේෂන් එක සාර්ථකයි නේද Doctor.. මට මගෙ ටේව බලන්න ඕනෙ.... එයාට හොදයි නේද..??

මිස්ටර් කිම් නිහඩ වනවාත් සමගම මියා ගෙ හඩ විවර විය.. නොයිවසිලිමත් හා ආයාචනාත්මක බැල්මෙන් ඈ තවමත් වෛද්‍යවරයා දෙස බලා සිටියි..

Doctor:අපිට සමාවෙන්න මිස්ටර් කිම් අපිට ලිලීව බේරගන්න බැරි උනා...ඒත් ටේට ප්‍රශ්නයක් නෑ එයාට තව දවස් දෙකකින් සිහිය ඒවි...🙂

(A/N-ඕතරයා කුරිරු සතුටකින් පෙලෙනු ඇත.)

තත්පරයක් දෙකක් නෑ ඊට වඩා කාලයක් මොවුන් අතර පැවතියේ නිහඩතාවයක් පමනි.තත්පර කිහිපයකට පසු නිහඩතාවය බිද දමා මිස්ටර් කිම් ඩොක්ටර් වෙත කඩා පැන්නේ ය..

Appa:තමුසේ මොනාද කියවන්නේ ඩොක්ටර්....මගේ ලිලී තමුසේ කියන්නේ එයා මාව දාලා ගියා කියලද...

Doctor:Come down mr.kim

Jimin:මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ සංසුන් වෙන්න කියලද මිනිහෝ...

Appa:තමුසේ කිව්වේ මගේ දරුවගේ ජීවිතේට මොකුත් වෙන්නෑ කියලා නේද..දැන් දැන් තමුසේ මොනාද මේ කියන්නේ...උත්තර දීපන් මිනිහෝ..

Jimin:ඩොක්ටර් මන් හොද හිතින් තමුසෙට කියන්නේ මේක විහිලු කරන වෙලාවක් නෙමේ....😡හැබැයි මගේ ලිලීගේ ජීවිතේට මොකක් හරි වෙලා තිබ්බොත් තමුසෙට ජීවත් වෙන්න ලැබෙයි කියලා හිතන්න එපා..ඇත්ත කියපන් මිනිහෝ මගේ ලිලී එයාට මොකුත් වෙලා නෑ කියලා...කියපන් ප***

Withered flower 🌏🍁(Complete)Donde viven las historias. Descúbrelo ahora