6🦃🍹🎱

662 140 30
                                    

ජන්කුක් හ්‍යොන් දැන්වත් කියනවද අපි මේ කොහෙද යන්නේ කියලා..

සද්ද නැතුව එනවා අනේ.. තව ටිකයි.. ජන්කුක් ජිමින්වත් ඇදන් යන ගමන් කියද්දී එක පාරටම ජිමින් ජන්කුක්ගේ අත අත ඇරලා දැම්මා..

මොකද උනේ.. ජන්කුක් ජිමින් දිහා බලන් අහද්දී ජිමින් ගල් ගැහිලා වගෙ ඉස්සරහා බලන් හිටියා..

බබා ඇයි මේ.. ජන්කුක් ජිමින් කම්බුලකින් අතක් තියද්දී ජිමින් ඒ අතත් අයින් කරලා දැම්මා..

ජිමින් මොකද මේ.. ජන්කුක් පුදුමෙන් වගේ අහද්දී ජිමින් ජන්කුක්ගෙ පිටිපස්සෙන් හිටගෙන කාගෙන් හරි හැන්ගෙන්න...

ජිමින් හැන්ගෙන්න හදන්නේ කාගෙන්ද කියලා බලන්න ඉස්සර හැරුණ ජන්කුක් කටත් ඇරන් ජිමිනුත් එයත් දිහා බලන් ඉන්න ළමයි කාණ්ඩායම දැක්කම තමන්ගේ හිනාව පාලනේ කරගන්න ලොකු උත්සහයක් ගත්තා..

ඒත් එක්කම පිටිපස්සෙ ඉදන් හැන්ගෙන්න දගලන ජිමින්ගේ ඉණවටේ අතක් දාගත්ත ජන්කුක් ජිමින්ව ඇදගෙන වගේ ඉස්සරහට ගියා..

ජන්කුක් හ්‍යොන් මොකද මේ කරන්නේ මෝඩයො මාව අත අරිනවා.. ජිමින් තමන්ගේ තොල් නොහෙල්ලන්න උපරිම උත්සහා කරමින් දත් තද කරන් කියද්ද් ජන්කුක් තවත් තදින් ඒ ඉණ වටේ අත තිබුණ අත තද කරන ගමන් ජිමින්ව තමන්ට පුලුවන් තරම් ලං කර ගත්තා..

ජන්කුක් ජිමින් දෙන්නා ඉස්සරහට එද්දී පුලුවන් ඉක්මනින් පාරෙ ඉඩ හදලා දුන්නා ළමයි ටික ජිමින් දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දී ජන්කුක් ඒ දිහා රවලා බලලා ජිමින්ගේ කම්බුල පොඩි කිස් එකක් දුන්නේ දෙතුන් දෙනෙක්ට කෙල හිරවෙලා කැස්සක් ඇති වෙද්දී..

මොකද්ද ඔයා ඒ කරේ. ජිමින් ජන්කුක්ගේ කාර් එක ලගට ආවයින් පස්සෙ අහද්දි ජන්කුක් දගකාර හිනාවක් දාලා ජිමින් තොල් උඩ පුංචි හාදුවක් තිබ්බා..

ඔයා ඉතින් මගේ නේ බබා.. මට එයාලට ඒක පෙන්නන්නයි ඕනි උනේ.. ජන්කුක් ආය වතාවක් ජිමින්ගේ තොල් උඩ පොඩි කිස් එකක් තියද්දී ජිමින් තවමත් ජන්කුක් දිහා රවාගෙන බලන් හිටියා..

දැන්වත් කියනවද කොහෙද මාව එක්කන් යන්නෙ කියලා.. ජිමින් තමන්ගෙ අත් දෙක පපුව ලගට බැදන් කියද්දී ජන්කුක් ජිමින්ව ඇදලා අරන් කාර් එකෙන් ඉන්දලා එයාත් ගිහින් වාඩි උනා..

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ