3🎭🎨🎃

665 164 35
                                    

නිවාඩු දවස නිසා උදේ නමය පහුවෙලත් නිදාගෙන හිටපු ජිමින් තමන්හේ හ්‍යුන්ගෙ කටහඩ කණ ලගින් ඇහෙද්දී උඩ ගිහින් ඇහැරුනා..

යහ් මොකද ඔටුවෝ නිවාඩු දවසෙවත් නිදාගන්න දෙනවකෝ..

යාහ් පාරක් ජිමින් තමුසෙ මටද ඔටුවා කිවුවේ ආ.. නැගිටිනවා දන්නවද දැන් වෙලාව කීයද කියලා ගෙදර ඉන්න දවසෙවත් මට ගෙදර වැඩ වලට උදවු කරොත් නරකද.. පස්සට එලිය වැටිලත් හතර ගාතේ දාල නිදාගෙන ඉන්නේ නැගිටින්නයි කිවුවේ හාල්මැස්සො හෝදපු වතුර එක අරන් ඇවිත් ඔලුවෙ හලන්න කලින්...

තමුසේ අයිඩොල් කෙනෙක් වෙන්න යනවා හ්‍යුන්.. ජිමින් තමන්ගේ හ්‍යුන්ගෙ රැප් එකට සවන්දීලා ඇස් පොඩි කර කර ඇදෙන් බහිද්දී ජිමින්ගේ හ්‍යුන් එහෙමත් නැත්ත පාර්ක් ජින් තමන්ගේ වීදුරු පිහදාන හිනාවත් එක්ක ඇද උඩ ඉදගෙන ජිමින්ගේ පිටට ගහන්න ගත්තා..

මොකද මනුපසයෝ ඒ පාර උනේ...

ඇත්තටම මට ආරාධනාවක් ආවා ඕයි..

ජින් සීරියස් මූඩ් එකකින් කියද්දී ජිමිනුත් තමන්ගේ ඇස් පිහදාන එක නවත්තලා ඒ දිහාට හැරුනේ රසවත් කතාවක් අහන්න හිතාගෙන..

කොහෙන්ද හ්‍යුන් කාගෙන්ද...

ඔම්මගේ කම්පැනි එකට කෙනෙක් යෝජනාවක් අරන් ආවා.. එයාලත් එක්ක එකතුවෙලා වැඩ කරන්න කියලා.. එතකොට ඔයා දන්නව නේ නම්ජුන්..

මං මොකද නොදන්නෙ හ්‍යුන්ගෙ සෙක්‍රට්‍රි කාරයානේ..

ඔහ්... ජිමින් සෙක්‍රට්‍රි කියද්දි මතක් උනේ එයා මාර හැන්ඩම් නේද.. ඔයා දන්නවද එදා ඔෆිස් රූම් එකේදි මගෙ අතින් එයාගෙ ඇගට වතුර එකක් හැලුනා මනුස්සයා මං ඉන්නවා කියලවත්___

ඔයා ඉන්නවා කියලවත් හිතන්නැතුව ටී ශර්ට් එක ගැලෙවුවා.. මං ඒ දිහා බලන් හිටියේ ෆූල් හොලමන් වෙලා ඔයාට කියන්න සික්ස් පැක් වලට අමතරව තව පැක් දෙක තුනක්ම තිබුනා පපුව කෙල්ලෙක්ගේ වගේ.. අම්මේ ජිමින් මට පිස්සු නොහැදුන එක විතරයි බ්ල්හ් බ්ල්හ් බ්ල්හ්... ඔයා ඕක මට කියන හතලිස් දෙවනි පාර හ්‍යුන් ආශ් මට ඕක අහලම ඇති වෙලා..

ටික වෙලාවක් තමන්ගේ සහොදරයා දිහා කට ඇරන් බලන් හිටපු ජින් මහා හයියෙන් හිනාවෙන්න ගත්තෙ කල්පනා ලෝකෙ ඉදපු ජිමින් ගැස්සිලා ඒ දිහාට හැරෙද්දී..

My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJMHikayelerin yaşadığı yer. Şimdi keşfedin