18

2.5K 413 154
                                    

"ඇයි අපෙ තාත්තා පොලිසියෙද ඇහුවේ"

"මේ සුපිරි මාංචු කුට්ටමක් තියන්නේ ඇදේ සෙට් කරලා...අඩේ අනික් පැත්තෙන් එකක්... අම්මටසිරි හතර කොනේම... පොලීසියට යන්න බලාපොරොත්තුවක් තියනවද??... මම මාංචු දැක්කෙත් අද මුල් වතාවට... film වල ඇරෙන්න ඇත්ත ලෝකෙ දැකලම නෑ"

"මම....මට...අයියා...මාව...

"ඒ පාර ගොත ගහනවා...හයියෞ... මේ ඒක නෙවේ බඩගිනි... මොනාද කන්න තියන්නේ?"

නෑ... ඒක වෙන්න බෑ... එයාට කිසි දෙයක් තේරුනේ නෑ... නැත්තන් එයා තේරුම් ගන්න වෙහෙසුනේ නෑ...

*****************
(වර්තමානයට 👣)

"මොනවද කියන්න හදන්නේ... නෑ ඒක වෙන්න බෑ... ඒ ඔයාගෙ මාමා... නෑ...මම....මට එදා...ශිට්... මම මෝඩයෙක්..."

"ඔව් ඒ මගේ මාමා. ඒත් යන්න තැනක් නැති මාව කන්න බොන්න දීලා හදා ගත්තු මනුස්සයා. ඒ මිනිහා කරපු උදව්වට මට ගෙවන්න වුනා... ඔව්... අවුරුදු හතේ ඉදං ඒ ගුහ්ලාම් රිංගන ගෑනුන්ගෙ, පිරිමින්ගෙ  ආශාවල් නැති කරේ මගේ ඇග... මම අවුරුදු ගානක් එක දිගට හැම රෑකම වගේ එයාලගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන භාණ්ඩයක්... මම පැනලා ආවා දෙපාරක්. ඒත් ආයෙම කන්න බොන්න නැති වෙද්දි, පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් රෑට රෑට කරදර වෙද්දි ඒ ගුබ්බෑයමට වෙලා ඒ පර බල්ලන්ගේ බැල්ලියොන්ගේ අසහනේ සංසිදුවන එක හොදයි කියලා හිතිලා ආයෙම ආපිට එන්න වුනා. ඒ ඇද උඩ කකුල් අත්පය හොල්ලන්නවත් බැරුව සීලිම දිහා බලාගෙන හැමදාකම මම ප්‍රාර්ථනා කරේ කවුරු හරි මේව ඒ අපායෙන් ගලවගයි කියලයි. එයාලාගේ අත්හදාබැලීම් වලට ලක් වෙලා මට එපා වෙලා. මට රිදෙනවා... මමත් මනුස්සයෙක්... මටත් මගේ නිදහස ඕනෙ... මහන්සි වෙලා ගෙදර ඇවිත් හැමදාම අර මිනිහාගේ පොකට් එකට සල්ලි දෙන සල්ලි මැෂිම වෙලා මට ඇති වෙලා...

 මහන්සි වෙලා ගෙදර ඇවිත් හැමදාම අර මිනිහාගේ පොකට් එකට සල්ලි දෙන සල්ලි මැෂිම වෙලා මට ඇති වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now