පලවෙනි කොටස
මෙ මල්ලි උබට ඉන්න බැරිනම් පලයන් . හු#ත දැන් මේක මගේ තැනක් උබට ඕන මගුලක් නටාගනින් මට නම් දැන් උබ ගැන අදාලම නැ
අයියේ .. මන් තමුසෙගෙන් තබ සතයක දෙයක් ඉල්ලලා තියෙනවා ද ? 😓
කීයක් හරි ඉල්ලගත්තත් පහුවදා ආයේ දෙනවා 😓 . අනික මෙච්චර කාලෙකට උබේ සල්ලි වලින් කියලා බත් කටක් වත් කාලා නෑඅනේ පල යන්න , ප#යා දැන් උබ බලන් ඇති අම්මයි තාත්තයි නැති හින්දා සාම්ප්‍රදායිකව මම උබව බලාගනී කියලා 😏 . උබ මැරිල ගියත් මට ප්‍රශ්නයක් නෑ මට වද දෙන්න එපා උබ උබ ගැන බාලාගනින්
""පැතුම් ඉවසපන් 😕 .. ඉවසපන් ගොනෙක් වගේ රන්ඩුවට යන්නැතුව 😕 උබව එලෙව්වොත් යන්න තැනක් නෑ """"
මම මටම මුමුනගෙන වචනයක් වත් නොකියා කාමරයට ගියේ ඇස් වලින් වැටුනු කදුලු පිසදමිනි 🙂
අම්මෙ , තාත්තේ 😥 ඇයි මාව දාලා ගියේ මාවත් එක්කන් ගියානම් මෙච්චර විදවන්න වෙන්නෙ නෑනේ 😥. මට අරූත් එක්ක ඉන්න බෑ අම්මෙ😓..ඔයාලා හිතන් හිටපු මනුස්සයා නෙවෙයි ඒ.. මම ඔයාලට කිව්වා අම්මෙ 😓😓 අනෙහ් මාව කවුරුත් විශ්වාස කරන්නෑනෙ 😓
අනෙහ් ඇයි දෙවියනේ මටම මේ වගේ සහෝදරයෙක් ලැබුනේ .ඇස් වල පිරිලා තිබ්බ කදුලු කැට පිසදමින් ගිටාර් එක අතට ගත්තේ වේදනාවකදි මට තියෙන එකම ආයුදේ ඒක උන හින්දා
🥺තාත්තේ ඔයා මට දුන්න ලොකුම වටිනම තෑග්ග මේක 😓 ..
.........................................
අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත
මොනවද
මුමුණනවායාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
)මුදු තාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම
රටා මවනවාඅහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත
මොනවද
මුමුණනවාසිලිසිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයිඅහන් ඉන්න....
හු#තෝ උබේ ඔය මූසල කට වහගනින් . වගතුවක් නෑ කට ඇරියත් .උබට කියන්නම ඕනිනම් එලියට ගිහින් බෙල්ලෙ වැල දාගෙන හරි කියපන් මට කරුමයක් වෙන්නැතුව .
අයියාගේ ආවේගශීලි කට හඩත් සමග මම ගිටාර් එක පැත්තකට විසි කල මම ආවේගයෙන් කාමරයට ගියේ වෙන දේකට මුහුන දෙනවා කියන බලාපොරොත්තුවෙන්..
YOU ARE READING
නාද |Nada|
Romanceවේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala