අටවන කොටස

652 94 6
                                    

ගොන් අලියෝ මම එහෙම කිව්වාද..

ඒත් අයියේ මට ඉස්සර වගෙ අයියත් එක්ක  ඉන්න වෙන්නෙ නෑනේ 😓.. මට අයියාගෙ උනුහුමට වෙලා හැමදාම ඉන්න ඕනි..

මෝඩයො ... මේ අයියා  හැමදාම මේ මගෙ මැට්ටා එක්ක ඉන්නෙ.. හරිද රත්තරං ..
මගෙ කම්මුල් සියුම්ව පිරිමැද්ද අයියා මගෙ තොල් පෙති වල ආස්වාදය වින්දේ ආදරනීයවය..

😌දැන් මුලු රෑම අයියා බබා ඕක කරන්නද හදන්නෙ 🙊 .. මල්ලි බබාට කවඣැහැ 😒

එන්න ඉතින්  ..
අයියා බත් කටින් කට මගෙ කටට එබුවේ මගේ කියවිල්ලාව මදකට නවත්තන්නට මෙනි..

අයියේ ...

ම්ම්...

හෙට එනවා නෙද..

Concert එකට නේද ...

ම්ම්...

එනවා පැටියෝ මගෙ graduation එක ඉවර උන ගමන්ම මම කෙලින්ම එන්නේ එහෙට ..

ම්ම්ම් .. මට අයියාගෙ උත්සවයේ ගොඩ වෙලාවක් ඉන්න බැරිවෙයිද දන්නෑ අයියේ ..

අව්ලක් නෑ පැටියෝ.. මගෙ පැටියා මලක් වගේ ලස්සනට එන්න ඕනි හොදද...

හ්ම්ම් ..🤗 අයියාගෙ අම්මලත් එයි නේද ..

ඕ .. අම්මලා හෙට උදේම එනවා..

හ්ම්ම්.. මගෙත් අම්මා හිටියානම් මගෙ පලවෙනි Concert  එකත් බලන්න එයි නේද...
අම්මා මතක් වෙත්ම මගෙ ඇස් කදුලින් තෙත් උනේ  මටත් නොදැනීම ය

මගෙ මල්ලි අහන්නකො පැටියෝ.. ඔයාට අපි ඉන්නවානේ වෙනුර ,සෙනුරි බලන්න මටවත් නෑ ඒවගෙ යාලුවො දෙන්නෙක් .. ඔයා වාසනාවන්තයි පැටියෝ..

ම්ම්.. අම්මා අද හිටියානම් ගොඩාක් සතුටු වෙයි නේද ..

නැත්තම් .. ඔයා බලන්නකො කොච්චර උඩකට ඇවිල්ලාද කියලා ... මොන දේ උනත් මගෙ පැටියා ගැන මට ආඩම්බරයි ..

ම්ම්...  මගෙ අයියා 
එහෙම්මම අයියාගෙ  උරහිසට ඔලුව තිබ්බෙ  කදුලු  පිසදමමිනි...

මෙ මොඩයෝ අද මෙහෙ ඉන්නද කල්පනාව

ඕහ් 🙊

අනෙ මන්දා මේ යකා නම් අච්චර හොද ගෙයක් තියෙද්දී මෙ බොඩිම් කාමරයක රින්ගන්නෙ

නාද |Nada|Where stories live. Discover now