තුන්වන දිගහැරුම

786 114 4
                                    

එතකොටම 4n එක රින්ග් වෙන්න ගත්තා

අප්පටසිරි බයො සර් බන්🥲 .

සනීප නෑ කියලා හරි කියපන් .

හ්ම්ම්ම්
හෙලෝ සර්

පැතුම් අද එන්නැද්ද 🤔

සර් සනීප නෑ සර් ..

මොකද උනේ

උන සර් 🥲 ..

මොකක්ද ලමයෝ මේ දවස් වල පරිස්සම් වෙන්න . තව මාස කීයද තියෙන්නෙ .

සොරි සර් මම  සෙනුරිගෙන් මිස් වෙන නෝට් එක ගන්නම් 🙂

හ්ම්ම් ඔකෙ පුතා එහෙනම් next week එනකොට මන් group ekata දාන papers තුනම complete කරගෙන එන්න

හරි සර් thank u

Ok Bye

Bye

😂 මොකද බන් කියන්නෙ  එයා

පේපර්ස් ටිකක් දානවාලු ඔක්කොම complete කරන් එන්නලු 😕

හම්මට 🥲

මොන පේපර්ස් ද බන් ඔලුව නිකන් කම්මලක් වගේ . පිස්සු හැදෙනවා 

තේරෙනවා බන් උබ ගිහින් වොශ් එකක් දාගෙන ටිකක් නිදාගනින් කෑම ලෑස්ති කරනකන් 🙂

උබලටත් කරදරේ බන්

පිස්සුද බන් 😡
ඒක නෙවෙයි සර් මන් ගැන ඇහුවාද

නෑ බන් 🤔

😂 වෙලාවට  😂 මෙහ් තාම එයාගේ degree එක complete නෑ නෙද?

නෑ බන් තාම 22 ක campus  කොල්ලෙක්

එහෙමද  😂 මන් හිතුවේ 24ක් වත් ඇති කියලා 😂.සර් උබෙ result එක ගැන sure කරන් ඉන්නෙ ඒකයි ඔච්චර පස්සෙන් පන්නන්නේ

අනෙ විකාර

අඩොහ් මෙහ් ලයිලා බත් , මස් කනෝද

ඔව් බන් ..

එල උබ මගෙ කාමරෙට පලයන් 🙂  වොශ් එකක් දාගෙන  වරෙන් කන්න 🙂 ..

වොශ් එකක් දාගෙන වෙනුරයාගේ ඇද උඩ ඉදගත්තේ     facebook එකේ  rooms search කරන ගමන් ..
එක සැරේම මගෙ ඇස් ගියේ .  බත්තරමුල්ල පැත්තේ තිබ්බ ගේකට . දාලා තිබ්බ පින්තූරත් හිතට අල්ලපු නිසා  ඒ post එකේ අයිතිකාරයාට  inbox msg එකක් දාලා . සාලෙට ගියේ වෙනුර කතා කරනවා ඇහුන නිසා..

නාද |Nada|Where stories live. Discover now