පස්වන දිගහැරුම

692 104 12
                                    

මොකක්....
අනෙහ් මේ මොනාද 😭...
මට මාව පාලනය කරගත නොහැකිව වෙව්ලන්න ගත්තේ ඇති වූ ක්ම්පනයත් සමගය..

ඇයි පැතුම් මොකද ..
පිටිපස්සෙන් මා දෙසට පැමිනි  තිලිණ සර්ගේද  ඇස් කෙලින්ම ගියේ පෝස්ටරය දෙසටයි...

මොකාද මේ බලු වැඩ කරපු එකා 😡😡
මෙහ් මේ ..  පැතුම් අඩන්න එපා ..
ඔය මේ වෙලාවේ වැටෙන්න එපා මනුස්සයෝ..

😭😓 අනෙහ් සර් මම එහෙම කිසිම දෙයක් කරලා නෑ.. 😓 advertisement එකකට ගියා තමයි ඒත් වැරදි දෙයක් කලේ නෑ...

මන් දන්නවා දරුවෝ අඩන්න එපා ..

අනෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ 😓 මම මොන වරදක් කලාටද දෙවියනේ...

මෙ මල්ලි... සොරි පැතුම් අහගන්නවා .. ඵල තියෙන ගහට තමා මිනිස්සු ගල් ගහන්නෙ.. තමුසෙට මොනවාද අඩු කියනවා.. ??
රූපෙන් අඩුවක්ද?? ,ඉගෙන ගන්න බෑ කියලාද ?? , සින්දු කියන්න බෑ කියලාද ??
උබට මේ ඔක්කොම තිබිලත් මොකද මේ කොහෙවත් යන හාල්පාරුවෙක් කියන දේවල් වලට වැටෙන්නෙ???

😓අනෙ සර් මට ලැජ්ජයි සර් .. මිනිස්සු දැනගත්තොත් මොනා හිතයිද 😓😓😓..
සර් මනුස්සයෙක්ගේ චරිතයට හානි වෙනවා කියන්නෙ මුලු ජීවිතය විනාස කරනවා වගේ වැඩක් ..
😭😭😓😓😓😓

මෙහ්.. පැතුම්.. ඔයා දැන් ඕක අමතක කරන්න ඕනි.. විභාගෙ ගැන විතරක් හිතන්න .. මේ සැරේ ඕක හරියට කරගන්න බැරි උනොත් තව අව්රුද්දක්  ආපස්සට යනවා නේද ???.. අහ් .. මම  හිතන් හිටපු පැතුම් ඔයිට වඩා ශක්තිමත් ...

ඒත් සර් ...

ඒත් මේත් නෙවෙයි.. තාම 6.10  මිනිස්සු මේක දකින එකකුත් නෑ අනික ඔයා පැතුම් කියලා මේ ගමේ මොකාද දන්නෙ?? මමයි අර අංකලුයි විතරයි . අංකල්ටනම් ඒකවත් මතක නැතුව ඇති ....මේක උනේ නෑ කියලා හිතනවා  එච්චරයි නේ

😭😭😭 ඒත් සර් ඇයි මට මෙහෙම කියන්නෙ.. කව්ද මෙක කරලා ඇත්තේ 😭😭

මෙ ලමයෝ ඔයාට තාම තේරෙන්නෙ නැද්ද ඔයාව මානසිකව වට්ටන්නයි ඕක කරලා තියෙන්නෙ.. අනික අර පේනවා නේද මෙහෙ අයිති අංකල්ලාගෙ ගෙදර මෙ පැත්තට කරලා CCTV එකක් තියෙනවා 🙂 මන් හොයාගන්නම් කව්ද ඕක කලෙ කියලා ..
දැන් විභාගෙට යන්න..

නාද |Nada|Where stories live. Discover now