හයවන කොටස

689 101 7
                                    

Excuse me Mr.පැතුම්
හුරු කටහඩක් එක්ක මන් ඔලුව උස්සලා බැලුවේ ක්ශනිකයෙනි.

සර්...

සර්..??????

අහ් සොරි අයියේ 🤗

මොකද පැතුම් ඇස් රතු වෙලා අඩලා වගේ. 

නැ සර් මුකුත්  නෑ..

මට කියන්න බැරි දෙයක් ද 🙂

එහෙම දෙයක් නෙවෙයි සර් .. 

ඒහෙනම්

අයියා ශොප් එකට ආවා සර් 😓😓😓 මට හිගන්නා කිය කිය එක එක ඒවා කිව්වා එයාගෙ gf  ඉස්සරහ ..

අනෙ අඩන්න එපා පැටියෝ..
තිලිණ අයියා  මගෙ ඔලුව සිබිමින් මාව එයාගෙ තුරුලට ගත්තා..

පැතුම් මල්ලි.. ඔයා ඔය මොන දෙයක් වත් ගනන් ගන්න එපා හොදද .. ඔයා සිංහ පැටියෙක් බබෝ 🙂 ..  මම අද කියන්න ද දෙයක් ඔයා කවදාහරි සුපිරි තැනකට එනවා..

ම්ම්... ඒකනෙවෙයි මොකද අයියේ  හදිසියේම මෙහෙ ආවේ...

🤗 ඔයාව බලන්නයි තව  මගෙ මල්ලි කෙනෙක්ට Birthday gift එකක් ගන්නයි...

අහ් අයියා මොනාද ගන්නෙ

😂 මොනා ගන්නද බන් වොච් තමා ඉතින් ..

අහ් .. එනන් අයියේ .. අද උදේ ගෙනාව අලුත් බ්‍රැන්ඩ් ගොඩක්ම ..

මේ බලන්නකො .. මේ ඔක්කොම හොද වර්ගෙ ඒවා 🙂

අනෙ මන්දා මල්ලි මට තේරෙන්නෙත් නෑ ඕවා හොයන්න .. ඔයා එක්ක්ක් කියන්නකො. එයා ටිකක් ඔයා වගෙත් එක්ක .. සම වයසෙ සාමාන්‍යයෙන් කැමති දේවල් එකවගෙනේ..

අහ් ඒමද..  අයියේ  මේක ලස්සනයි  🤗.. මාත් පඩි හම්බුනාම මේකක් ගන්නවා 😂😂 හැබැයි ගාන නම් වැඩි අයියේ ..

ම්ම්ම්ම්  මේකත් හොදයි  ගානත් අඩුයි..

අර ඔයා මුලින්ම පෙන්නපු එක දෙන්නකො... 

🤗 ඒකනම් සුපිරි අයියෙ .. අනික මේ වර්ගෙන් එකයි ගෙනාවේ ගාන වැඩි හින්දා 😜 තව තුනක්  ගෙනහල්ලා පැත්තකින් හියන්න ඕනි මට ගන්න 😂

තුනක් මොකටද ..?

වෙනුරටයි , මටයි , මේකෙ female එකක් සෙනුරිට ..

ඒක හොදයි  🤗. මට ඣැහැ 😒

🤭🤭 හා අයියාටත් එකක් ගන්නම්කො

නාද |Nada|Where stories live. Discover now