නාද

1.5K 119 5
                                    

පලවෙනි කොටස

මෙ මල්ලි උබට ඉන්න බැරිනම් පලයන් . හු#ත දැන් මේක මගේ තැනක් උබට ඕන මගුලක් නටාගනින් මට නම් දැන් උබ ගැන  අදාලම නැ

අයියේ .. මන් තමුසෙගෙන් තබ සතයක දෙයක් ඉල්ලලා තියෙනවා ද ? 😓
කීයක් හරි ඉල්ලගත්තත් පහුවදා ආයේ දෙනවා 😓 . අනික මෙච්චර කාලෙකට උබේ සල්ලි වලින් කියලා බත් කටක් වත් කාලා නෑ

අනේ පල යන්න , ප#යා දැන් උබ බලන් ඇති අම්මයි තාත්තයි නැති හින්දා සාම්ප්‍රදායිකව මම  උබව බලාගනී කියලා 😏 .  උබ මැරිල ගියත් මට ප්‍රශ්නයක් නෑ මට වද දෙන්න එපා උබ උබ ගැන බාලාගනින්

""පැතුම් ඉවසපන් 😕 .. ඉවසපන්  ගොනෙක් වගේ රන්ඩුවට යන්නැතුව 😕 උබව එලෙව්වොත් යන්න තැනක් නෑ """"
මම මටම මුමුනගෙන වචනයක් වත් නොකියා  කාමරයට ගියේ  ඇස් වලින් වැටුනු කදුලු පිසදමිනි   🙂
අම්මෙ , තාත්තේ 😥 ඇයි මාව දාලා ගියේ මාවත් එක්කන් ගියානම් මෙච්චර විදවන්න වෙන්නෙ නෑනේ 😥. මට අරූත් එක්ක ඉන්න බෑ අම්මෙ😓..ඔයාලා හිතන්  හිටපු මනුස්සයා නෙවෙයි ඒ.. මම ඔයාලට කිව්වා අම්මෙ 😓😓 අනෙහ් මාව කවුරුත් විශ්වාස කරන්නෑනෙ 😓
අනෙහ් ඇයි දෙවියනේ මටම මේ වගේ සහෝදරයෙක් ලැබුනේ .

ඇස් වල පිරිලා තිබ්බ කදුලු කැට  පිසදමින් ගිටාර් එක අතට ගත්තේ   වේදනාවකදි මට තියෙන  එකම ආයුදේ ඒක උන හින්දා

🥺තාත්තේ ඔයා මට දුන්න ලොකුම වටිනම තෑග්ග මේක 😓 ..
.........................................
අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත
මොනවද
මුමුණනවා

යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
)මුදු තාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම
රටා මවනවා

අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත
මොනවද
මුමුණනවා

සිලිසිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි

අහන් ඉන්න....
හු#තෝ උබේ ඔය මූසල කට වහගනින් . වගතුවක් නෑ කට ඇරියත් .උබට කියන්නම ඕනිනම් එලියට ගිහින් බෙල්ලෙ වැල දාගෙන හරි කියපන් මට කරුමයක් වෙන්නැතුව .
අයියාගේ  ආවේගශීලි කට හඩත් සමග මම  ගිටාර් එක පැත්තකට විසි කල මම  ආවේගයෙන් කාමරයට ගියේ වෙන දේකට මුහුන දෙනවා කියන බලාපොරොත්තුවෙන්..

නාද |Nada|Where stories live. Discover now