දෙවන දිගහැරුම

889 117 3
                                    

උබ යන තැනකට පලයන් මේකට අත්සන් කරලා

කරන්නෑ 😡

උබ ඉතින්   ඕනකමින් මේ සතාව මරාගන්න හදන්නෙ 😡. පල යන්න එහාට උබ ගියත් මේ සතා හාමතෙ මැරෙයි නැත්තම් වහ ටිකක් තොල ගායි 😏

මොකක්ද ඕයි තමුසෙ කරන වැඩ  තමුසෙ කොච්චර පහත් බල්ලෙක්ද . ඇත්තමයි අම්මා නැති උන එක හොදයි මේවා දකිනවාට වඩා ..

මෙහ් මල්ලි උබ මට බන කියන්න එපා 😏 . උබ පුංචිලා නැන්දල  කාට මේක කිව්වත් උබව කවුරුත් විශ්වාස කරන්නෑ 😏😏 . උන්ට  මම උබව එපා කරවන්න ෆව්න්ඩේශන් එක දාලා ඉවරයි

තමුසෙ වගේ ජරා මිනිහෙක්  තූ... අයින් වෙයන් මට  මගේ සතාව ඕනි.

තොට කියන දෙ තේරෙන්නෙ නැද්ද මේකට අත්සන් කරපන් මූගෙ හතරහන්දි කඩන්න කලින් .

මම අත්සන් කරන්නෑ 😡  . උබ දැන් සීමාව පනිනවා 😡

අහ් එහෙමද බලාගනින් උබ ඉස්සරහ ම මූ පන පිටින් ගිනිගන්න හැටි
එවෙලාවෙම පැත්තක තිබුනු පෙට්‍රල්  බෝතලයකින්  කූඩුව පුරාම හලන්න උනා..

බල්ලො තෝ මොකක්ද මේකරන්නෙ හොද හිතින් නවත්තපං
මගෙ උපරිම වීර්යය යොදාගෙන අයියාගෙ පිටට ගැහුවේ නොසිතූ මොහොතකය ..

පො#නයා උබ මට ගහන්න ??
සැනෙකින් අයියා නැවතත්  මගේ බෙල්ල තද කරගෙන සාක්කුවේ තිබ්බ ලයිටරේ පත්තුකලා
😏 උබ හින්දා  උබ පනටත් වඩා ආදරේ කරපු එකෙක් පන පිටින් ගිනි අරගෙන මැරෙන්න යනවා😏 . හිතපන් උබට   මොනවගේ විදවිල්ලක්ද විදින්න වෙන්නෙ😏😏
ජීවිත කාලෙම  උබට විදවන්න වෙයි

හරි හරි මම අත්සන් කරන්නම් .. ඕක නිවපන්    😡

ආං එහෙම වරෙන් . මෙන්න documents, මෙන්න මෙතනයි මෙතනයි අත්සන් කරපන්..

හරි මුලින්ම ලයිලාව එලියට ගනින්

ඕකේ බබා 😏

ඉද උබ මේකෙ දැන් ගිනිතියාගෙන හරි මැරිය  . උබ මේ දේපල වලටම මල පෙරේතයෙක් උනාවෙ උබයි මගෙයි ආයෙ කිසිම සම්බන්ධයක් නැ

😏ok පල දැන් 😏 හිගාකාපිය

උබට මේවාට විදවන්න වෙයි අයියේ දැනගනින් . අපි යමු ලයිලා ...
ජීවිතේ අන්තෙටම කලකිරිලා පාරට බැස්සෙ  කොහෙද යන්නෙ , මොනාද කරන්නෙ කියලා කිසිම  අදහසක් නැතුවයි

නාද |Nada|Where stories live. Discover now