දහවන කොටස

874 108 22
                                    


සෙනූ ....
සෙනු.... .. සෙනුරි
හෙලෝ... සෙනුරි ..
ඇහෙනවාද ...

පැතුම් .. ඇනෙ පැතුම් මගෙ car එකට car එකක් overtake කරන්න ගිහින්  ලයිට් කනුවක හැප්පුනා...

ඉතින් ..

මන් ඔයාට පස්සේ ගන්නම්..
සෙනුරි ඇමතුම විසන්ධි කලත් මගෙ හිතට නුපුරුදු හැගීමක් ඇති කලා .

ඊට සුලු මොහොතකට පස්සෙ නැවතත් සෙනුරිගෙන් කෝල් එකක් ආවේ හිතට සතුටක් ගෙන දෙමිනි ..

හෙලො සෙනූ..

පැතුම් .. මෙ ඉක්මන්ට නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිටල් එකට එන්න ..

ඇයි  සෙනු ... මැනික කරදරයක් ද..

පැතුම් .. අර හැප්පිලා තියෙන්නේ  තිලිණ අයියා , ටිකක්.අමාරුයි වගෙ මම car එකට දාගත්තා..අනෙ ඉක්මන්ට එන්න මට බබාත් එක්ක  ටිකක් අමාරුයි බලාගන්න ..

තිලිණ අයියා ..??.හරි සෙනු මම ඉක්මන්ට එනවා..

ඇදගෙන හිටපු ශෝට පිටින්ම car එකට නැග්ගෙ අසිහියෙනි. මොකද මොන වැරැද්ද කලත් ඒ මගේ පලමු ආදරය  වූ බැවිනි . මම හොස්පිටල් එකට යනකොටත් සෙනුරි ඇවිත් තිබුනු බවට සාක්ශි වශයෙන්  සෙනුරිගේ වාහනය පාක් එකේ නවතා තිබුනි..

පැතුම් ... surgery  එකක් කරන්න ඕනි ලු දැන්ම ..

හරි සෙනූ  කොහෙද තිලිණ අයියා ..

ICU එකට දැම්මා.. මෙ Dr. Gunathilaka තමා ඉන්නෙ

අහ් ... හරි..සනු ඔයා payments ගැන බලන්න මම ඩොක්ටර්ට කතා කරලා එන්නම්..
සෙනුරිට ඩෙබිට් කාඩ් ටිකත් දීලා ICU එකට ගියේ තත්වෙ ගැන පොඩි අදහසක්වත් දැනගන්නයි..

Dr. කොහොමද මේ දැන් accident වෙලා ආපු ලෙඩාට..

අහ්.. පැතුම් ඔයා කියන්නෙ අර ඔයාගෙ වයිෆ් ඇඩ්මිට් කරපු කෙනාද..

ඔව්..

පැතුම් ගොඩාක්  serious  .. ඔලුව , පපුව දෙකම වැදිලා තියෙනවා .. operation එක කලත් 50/50 වත් sure නෑ..

අනෙ කමක් නෑ ඩොක්ටර්  operation එක කරන්න මේ දැන්ම..

පැතුම් ඔයත් Doctor කෙනෙක් නේ ගිහින් බලන්න ඇත්ත තත්වෙ ..
ඩොක්ටර් ගෙන් ලැබුණු අවසරයත් සමග  තිලිණ අයියාව බැලන්න යන්කොටත් මම දැක්කේ  ඔක්සිජන් බට ගහලා ජීවිතයත් මරණයත් අතර සටන් වදින අයියාවයි..
අයියේ  බය වෙන්න එපා.. ඔයාව කෝමහරි බේරගන්නවා..
තිලිණ අයියාගෙ තත්වෙ තේරුම් ගැනීමට මට වැඩි වෙලාවක් ගියෙ නෑ. දැකලා තියෙන දේවලුත් හැටියට තව පැය බාගයක්වත් ජීවත් නොවන බවට තේරුනා..

පැතුම් .... මල්ලි.. මෙ ඔයාද...
ඇස් වසාගෙන නිසලව සිටි අයියා එකසැරේම අමාරුවෙන් කතා කරන්න ගත්තේ  මගෙ ඇස් වලින් කදුලු වගුරමිනි ...

අයියේ .. බය වෙන්න් එපා ඔයාට මුකුත් වෙන්නෙ නෑ...

මල්ලි... ඔයා මට තාම වෛර කරනවාද..

නෑ නෑ.. කවදාවත් ම නෑ ඔයා මගෙ අයියා

මල්ලි ඔයා එදා දැකපු දේ සම්පූර්ණයෙන් වැරදී.

ඒ කිව්වේ .

මල්ලි... එදා  ඔයාටයි මටයි එකට ජීවත් වෙන්න බෑ කියලා තේරුනා මල්ලි.. ඒ දවස් වලත් ඔයා ගොඩාක් ජනප්‍රියයි ඔයාට මම තව ලං වුනොත්   ඔයාගෙ නම කැත වෙනවා..

අනෙ අයියේ .. ඔයා....අනෙ මගේ අයියේ ....

මල්ලි.. එදා accident එකෙන් පස්සෙ  මට සෙනුරිගෙ ඇස් වලින් මට වැඩිය දාස් ගුනයක් වැඩි ආදරයක් දැක්කා... මල්ලි .. ඔයා මාත් එක්ක හිටියානම් අද ඔය තැන නෑ මල්ලි  ඔයා.. ඔයා  ඉන්න තැනට සම්පූර්ණයෙන් හේතු උනේ සෙනුරි , ඒ කෙල්ලට කවදාවත්    දුකක් දෙන්න එපා මල්ලි...

අයියේ .. අනෙ තව මුකුත් කියන්න එපා රත්තරනේ..  ඔයාට මහන්සි ...
මගෙ මුලු ඇගම කදුලින් තෙත්වුනේ  මට මං ගැනම පසුතැවිල්ලක් ඇති කරමිනි

මල්ලි... එදා ඔයා එනකොට  මාත් එක්ක හිටියේ fb එකෙන් හම්බුන යාලුවෙක් ... ඔක්කොම කලෙ ඔයා වෙනුවෙන් මගෙ මල්ලි..

අනෙ අයියේ .. කතා කරන්න එපා... අනෙ..එපා..

මල්ලි මගෙ තරුව අයියාට ඇහෙන්න එක සින්දුවක් කියන්න ...

අනෙ අයියේ ....

මල්ලි please .. අයියාට තව ඉන්න අමාරුයි .. මල්ලි..

හරි අයියේ .. කියන්නම්..
මම කදුලු පිසදමින්   හොද හුස්මක්  අරගෙන එයාගෙ ඉල්ලීම ඉටු කරන්න සැරසුනේ මේක එයාගෙ අවසාන ඉල්ලීම බව  හැගුනු  නිසයි...

මට හීනයක් වෙලා..

ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නෙ නෑ
මා ඇයිද පෙම්කලේ..

සඳ රාජිනී නුඹයි
මගේ හද මංදිරේ..
සදා වෙනස් නොවේ
මගේ ආදරේ...

මට හීනයක් වෙලා..

ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නෙ නෑ
මා ඇයිද පෙම්කලේ...

සඳ රාජිනී නුඹයි
මගේ හද මංදිරේ..
සදා වෙනස් නොවේ
මගේ ආදරේ....

මල්ලී.... ම.. ට .... අ......

අනේ...  යන්නෙපා අයියේ ...  .. අයියේ ....ඉන්න.....

නිමි......

නාද |Nada|Wo Geschichten leben. Entdecke jetzt