හතරවන දිගහැරුම

760 107 9
                                    

වෙනුර ඇයි බන් ඒම කලේ.
කොහෙන්ද බන් එච්චර සල්ලි 😓

අයියො ඕක හිතන්න එපා කොල්ලො 🙂 . අපි තුන් දෙනා එකතු වෙලා කලෙ

අනෙහ් බන් එච්චර ගානක්

හිතන්න එපා යකො😡 🤗 දැන් කෝමත් ඉතින් මෙතන අපේ වගේ තමයි..

අනෙ මචං උබලාට කොහොම ස්තූති කරන්න ද මන්දා 😓. මම මාර ලකී උබලා වගේ යාලුවො ටිකක් ලබන්න 😕

😆හිතන්න එපා බල්ලො ඕක ගැන 😂.
අම්මටසිරි බල්ලා කිව්වාම මතක් උනේ කොහෙද ලයිලාව තියන්නෙ 😂

අහ් ඒකි බන් ගෙවල් ඇතුලෙ හදලා පුරුදු කරපු එවුන්නෙ . කූඩු ඕනි නෑ 🙂

හ්ම්ම් .. ඒනම් අව්ලක්  නෑ . යමු නෙහ් බන් දැන් වැඩත් ඉවරයිනෙ 😜 හෙට කොල්ලාට මෙහෙට ගොඩබහින්න විතරයි තියෙන්නෙ😂

උබලාට කරදරයක් නැත්තම් වරෙන් ..

ඔයා කියන්න ඕනි නෑ සුදූ අපි කෝමත් එනවා😂 නෙහ් සෙනුරියා 😂

නැත්තම් 😂.  මෙහ් පැතුම් 🌝 😂නැකත් බලනවාද 😂

අනෙහ් විකාර බම් 😒 ඕවා ඕනි නෑ 😂😂

ඕයි යමන් දැන්වත් කියාගෙන වෙනුර දොර වැහුවේ සෙනුරිව මගේ පැත්තට තල්ලු කරමිනි

😂 සෙනුරි මගෙන් චූටි තල්ලුවක් වැටුනේ  😂 මේකි  පැතුමාගෙ කරේ😂 .. ආව්ස් ලව් එක

අනෙ මෙහ් වෙනුර 😑 අපි ඒම නෑ යාලුවො විතරයි  නෙහ් පැතුම්

ඒකනෙහ්🙊

හාකෝ😂😂

..................................
එදා දවස ගෙව්නේ විදුලි වේගෙන් 🌝 . ඒත්  අයියා මම ඉන්න තැන දැනගනී කියලා මගෙ හිතට  ගොඩාක් වද දුන්නා .. මොකද මට එයාගෙ රූපයත් ඒ වෙද්දී අප්‍රසන්න වෙලා තිබ්බෙ . 
කොහොමහරි දවසින් දවස ගෙවිලා ගියා 🙂 මට මේ ගෙවපු කාලය  හිතට ගොඩාක් නිදහසක් උනා 🙂.. මගෙ යාලුවෝ නිතරම මෙහෙ එනවා යනවා, පාඩම් කරන්නත් එනවා ගියා වෙනුර නම් හිටපු ගමන් රෑට නැවතිලත් ඉන්නවත් එක්ක ..

ටොක් ටොක් .. ගෙදර කව්ද

🙄 උදේට කන්න මැගි එකක් හද හද හිටපු මම ඔක්කොම පැත්තකින් තියලා දුවගෙන ගියේ ඒ සෙනුරිගෙ කටහඩ උන නිසයි..

නාද |Nada|Where stories live. Discover now