Chapter 6

928 182 142
                                    

මං පාරවල් දිගේ ඔහේ ඇවිදන් ගියා. උත්සවේ නිසා මිනිස්සු ගොඩක් පාරවල් වල රැදිලා හිටියා. ඒ කවුරුත් මාව හරියට නොදන්න එක ගැන මම ගොඩක් සතුටු උනා.

මං හැම පාරකම ඇවිද ඇවිද බැලුවේ නවතින්න තැනක්

" සුන්දර තරුනිය ඔබ රාත්‍රියේ නැවතීමට ස්තානයක් සොයන්නේද ? "

වයසක හරබොජි කෙනෙක් එහෙම අහනකොට මං ඔලුව වැනුවේ ඔව් කියන්න.

ඒත් එක්කම මගේ අතින් ඇදන් ඒ හරබොජි මාව එක්කන් ආවේ පාලු පාරකට. මං හිතුවේ හරබොජි මට නවතින්න තැනක් දෙන්න හදනවා කියලා.

ඒත් මං හිතුව දේ වැරදී කියලා මට තේරුනේ හරබොජි මාව පාලු පාරේ.ගෙයක බිත්තියකට තද කරගත්තම.

අඩලා අඩලම හීන වෙලා තියෙන ශක්තියත් එක්ක මට ඒ හරබොජි එක්ක උනත් දගලන්න ශක්තියක් තිබ්බේ නෑ.

මං දගලන්නේ නෑ කියලා තේරුනු නිසාමද කොහේද හරබොජි මාව කිස් කරන්න වගේ ලගට ආවා.

ඒක දැක්කම නම් මට මල පැන්නා කිව්වොත් හරි. වයසටද වැඩ.

මං හරියටම දෙන්න ඕන තැන ඉලක්ක කරලා හරබොජිගේ කකුල් දෙක මැදට පුලුවන් තරම් හයියෙන් ගැහුවා.

එතනට වැදිච්ච පාර නිසා වේදනාවට හරබොජි දෙකට නැවෙනකොට මං හරබොජි දිහා බලන්නෙවත් නැතුව ඉස්සරහට ඇවිදන් ගියා.

එකපාරම මට ඇහුනු කටහඩක් නිසා මං නතර උනා.

" කදිම පහරක් 😏 "

Jungkook 😲😲😲😲😲😲

Jungkook 😲😲😲😲😲😲

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොහ් මගේ ක්‍රශ් එක. එයා මොනවද මෙහෙ කරන්නේ. 😲

" කිමද ඔබ දෑස් අයාගෙන බලා සිටින්නේ. මා කඩවසම් බව මා දනිමි 😏 "

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now