Chapter 11

856 183 89
                                    

පාත්තයා !!!!!!!!!

ඒකත් මේ රෑ. මාලිගාවේ. හොරාටද ආවෙ. මගේ කාලෙත් මේ මනුස්සයා එච්චර හොද කෙනෙක් නෙමෙයි නේ. ඇයි මගේ කකුලට ගැහුවේ 😒

මං පාත්තයායි ටේයි මං ඉන්න තැනටම ඇවිදන් එනවා දැක්කත් දැක්කේ නෑ වගේ හිටියා.

" මම ජිමින් හමුවීම සතුටක් "

පාත්තය එහෙම කියනකොට මං ඇහෙන්නේ නෑ වගේම හිටියා.

" ඒයි ටේහ්‍යුනා ඔබේ තරුනිය බිහිරිද ? "

පාත්තයා එහෙම අහනකොට හිනා යන්න ආවත් මං හිනාව කාගෙන ටේ දිහා බැලුවා.

" ටේ ඔයාට මදුරුවෙක්ගේ සද්දයක් ඇහුනද ? 😂😂😂😂 "

හිනා වෙන්නෙ නැතුව ඒක අහන්න කොච්චර උත්සාහා කරත් අවසානෙදී මගේ කටින් හිනාව පැන්නා.

ටේත් මාත් එක්කම හිනා වෙනකොට පාත්ත ජිමින් මූනත් පුම්බන් අහක බලාගත්තා.

ටේත් මාත් එක්කම හිනා වෙනකොට පාත්ත ජිමින් මූනත් පුම්බන් අහක බලාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඇදුම ගැන සමාව ඉල්ලනවා 😂💔👏 )

ජිමින් පාත්තයා මූන හැදුව විදියට මට තව හිනා ගිය පාර වාඩි වෙලා හිටිය එකෙනුත් බිම් ටේ අල්ල ගත්තේ නැත්තන්.

" දැන් මට එන්න කිව්වේ විහිලු කරන්නද කුමරුනි. ඔබේ තරුනියත් ඔබ වගේමයි "

ජිමින් පාත්තයා එහෙම කියලා ටේට රවනකොට මං අමාරුවෙන් හිනා වෙන එක නවත්ත ගත්තා. මනුස්සයෙක්ව ඔච්චර අපහසුතාවට ලක් කරන්න හොද නෑ.

" මේ අහන්න පාත්තයෝ. මම කාගෙවත් නෙමේ. මම මගේ 😌 "

මම එහෙම කියනකොට මං පාත්තයා කිව්ව එකට හින උනු ටේ අවසාන ටිකට මූන ඇද කරගත්තා. හොද වැඩේ

" යාහ් මටද පාත්තයා කිව්වේ 😒 "

ජිමින් පාත්තයා එහෙම අහනකොට මං ඔලුව වැනුවා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now