Jin And Jinnie At The End

567 130 20
                                    

Epilogue කිව්වට ඉතිම් මේකේ ඇති epilogue  එකක් නෑ.

ගොඩක් අයට අවසානේ ජින් , ජිනී ඩබල හිටිය එක ඔලුවේ සමනල් ගැටයක් ගැහුවා වගේ උනාලු.

මං කලින් ඉදන්ම ජින්ගෙනුයි ජිනීගෙනුයි නිරූපනය කලේ ආදරය සම්බන්ද සුරදූතයන්ව.

Film එකට එයාලා ඒ කන්සෙප්ට් එක ගත්තට එයාලා දන්නේ නෑනේ ඒක ඇත්තක් කියලා.

( a/n කතාවට පමණි. 😅💔 )

ඉතින් අවසානේ ටේ , ටේනූ දෙන්නව එකතු කරන මිශන් එක ඉවර උනාම ජින් සහ ජිනී ආයෙමත් එයාලගේ ලෝකෙට ගියා කියන එක තමයි මං ගත්තේ.

( a/n ඔය ගියාට වලි බේරන්න මුන් දෙන්නට හැම තිස්සෙම එන්න වෙයි නේ )

ජින්වයි ජිනීවයිම ගන්න හේතුව මගේ කම්මැලිකම.

ආයේ දෙන්නෙක්ව දාන්න් කම්මැලි හිතුනා. ජින්වයි ජිනීවයිම දැම්මා.

තාම තේරෙන්නේ නැති තැනක් තියෙනවද ?

තියෙනවා නම් අහන්න හරිද ?

දන්නවද වැඩිය හිතන්න හොද නෑලූ මොලේ නහර පිපිරෙනව්ලු. ඒ නිසා අහන්න ඈ.

මේක ෆැන්ටසි පැත්ත යන බැවින් සුරගනන් යොදාගන්නා ලදී.

ඒනම් කැප්පටම කැප්පා.

MissKimTaenu

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now