දසවන දිගහැරුම 🍁🍁🍁

283 46 46
                                    


🎶🎶🎶
රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ......

කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ.....

අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා

පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා....
🎶🎶🎶

'ඔහ්... සදෙව් අයියා..... මේ මහා දවල් මොකද..... 🤔🤔 මං මුකුත් නසරාණි වැඩක් කලේ නැනේ..... මං උදෙත් හරිම යටහත් පහත්ව හිටියනේ..... 🙄🙄 අනික ඊශාන්ත් අයියා ඉන්න බව දැනගෙන මං එයාගේ රූම් එකට ගියාට කාටවත් සැක නොහිතෙන්න අපි හොඳ ළමයි වගේ හැසිරුනානේ..... අපි එයා නැ වගේ කතා කලෙත් බිත්ති වලට කන් තියෙන නිසානේ.... මගේ කටින් උදේ වෝර්ඩ් එකේදී වැරදිලා පිට වුන වචනෙට සම්බුව දෙන්නද දන්නේ නැ..... ඔන්න ඔයා වෙලාවට තමයි නම්බුවට බම්බු ගහගන්න කියලා මං මුකුත් දන්නේ නැ වගේ ඉන්න හිතෙන්නේ.... ඒ උනාට ඒ වෙලාවේ ඒක ගානට බැලන්ස් උනානේ.... 🤔🤔 සැක්.... ඔක්කොමත් හරි උදේ පාන්දරම නා ගත්තද මන්දා...... ඔන්න මොක උනත් කමක් නැ.... ආන්සර් කරලම බලනො....😒😒.'

""Hello Dr. Ranasingha.....""

""අනේ යකෝ.... මං සදෙව්.....""

""දන්නවා මං....."""

""එහෙනම් මොන ගායට රණසිංහ රණසිංහ ගානවද..... ඒවා හොස්පිටල් එකට තියා ගනින්.....""

""හරි රජෝ දැන් මොකෑ මේ මහා දවල් මාව මතක් වෙලා.... යශ්වීර් අයියා ඔයා එලියට දාල දොරවත් වැහුවද.... 🤭🤭""

""අනේ රන්කඳ ඒක නෙමෙයි මේ.... උඹ අද නයිටත් අදිනවද..... යෂ්ව මං අද තියා ගන්නම් කමක් නැනේ....""

"" අහා.... ලොක්කා... පානිය දානකොට මට හිතුනා මොකක් හරි ජල්බරස් එකක් තමයි කියලා..... Bt i have my plans today... So very bad... මට අද රෑ ඔෆ් ඒක ඕනෙමයි 🥺🥺🥺🥺"""

""ග්ර්ර්... වැඩේ වර්චස් කරන්න එපා කොල්ලෝ.... මොකක්ද බං උඹ හොඳ එකානේ.... උඹටත් එකක් සෙට් උනාම මං බොක්කෙන්ම සප් ඒක දෙන්නම්.....""

""බලමුකෝ ඒවා එදාට.... ඒත් ඇත්තමයි සදෙව් අයියේ චුටි වැඩක් තියේ හවසට....""

""හරි ඉතිං ගොඩක් වෙලා නොගෙන ඒක සෙටල් කර ගනිම්.... මං ඕන නම් කොල්ලට කියන්නම් වැඩි දුරක උඹව අරන් යන්න එපා කියලා.....""

🍁සුව අරණ🍁Where stories live. Discover now