දාහත්වන දිගහැරුම 🍁🍁🍁

240 45 78
                                    

💜💜💜💜💜
ආදරයෙන් රාගය විතැන් වූ තැන..... ආදරයම පමණක් ඉතුරු විය.... අනුරාගයද නොඉල්ලූ...... 💙
💜💜💜💜💜

(කලින් එපි දෙකක තිබුන අතීත කතාව දැනට ඉවරයි ළමයි.... අපි දැන් බැක් ටූ ද ප්‍රසන්ට්..... 😂)

""මොනවද දෙන්නත් එක්ක මුල්ලට වෙලා කුටු කුටු ගාන්නේ..... 😠😠... මටත් කන් දෙකක් තියෙනවා.....""

කිචන් එකේ කොනකට වී ඊශාන්ත් සහ තෙහස්නා.... මුකුළු කරමින් බර කතාවකය..... දර්ශනය බලාගෙන ඉන්න බැරි තැන සදෙව් ඇසුවේ ඉනටත් අතක් තියාගෙනය.... 😂😂 පාන්දර නින්දත් කඩාගෙන පහත් වූ හෙන ගෙඩිය දෙසට රවමින් සිටි සදෙව්ට ලෙසටම තදවී ඇති හැඩය..... 🤣

මහ පාන්දරම කුකුළත් අතේ අරගෙන තෙහස්නා සදෙව්ලගේ ක්වාටස් වලට කඩා වැදුනේ.... පෙර දැනුම් දීමකින් තොරවයි..... හරියටම සදෙව්ලා අත්තම්මා බලන්නට ගිහින් ඇවිදින් මාසයක්‌ ගත උනාද මන්දා 😀😀😀.....

නයිට් ඩියුටි ඉවර වෙලා නෙහාර එක්ක ලෙහාන්.... සදෙව් සහ ඊශාන්ත් ගෙ ක්වාටස් වලට එන්නෙත් මේ වෙලාවේමය.....

""සදෙව්...... බෝ..... ස්......""
ගාගෙන දොර ඇරපු නෙහාරටත් ලෙහාන් ටත් දකින්න ලැබුනේ ඉනට අත තියාගෙන තරහෙන් පුපුරමින් ඉන්න සදෙව් සහ... කිචන් එකේ කොනක කෙල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්න ඊශාන්ත්වයි......

හිතන ඒවා හිතන්නට පසෙකට දැමු නෙහාර..... දුටු දසුනින් කතාවක් හිතේ මවා ගත්තේය...

""අපේ බොස්.... මොකක්ද ඔය කෙල්ලෙක් එක්ක කරන්නේ..... 😠😠😠 පෙන්නේ නැද්ද සදෙව් බොස්ට තද වෙලා තියෙන හැටි...... 🤕🤕...""

""ඉතිං උඹේ සදෙව් බොස්ට තද උනා කියලා මට පාන් ද....""
ඊශාන්ත්ගේ කටද කතුර වගේය.....

""එහෙම කියන්න එපා බොස්.... සදෙව් අයියා පව් නැද්ද....""

නෙහාර හිටියේ දුටු දසුනින් අන්දමන්ද වී... මේ හතරබීරි කතාව බේරා ගැනීමට නොහැකිවයි..... මන්ද යත්.... කවදාවත් සදෙව් වත්.... ඊශාන්ත්වත්.... අනෙකාගේ එක බැල්මකටවත් වරදක් කරනා අයවලුන් නොවේ.... ඔවුන් සිටියේ එකිනෙකාට තදින් බැඳිය..... නෙහාර දන්න ලෙසට ඔවුන්ට වෙන්වීමක් නොතිබුණි..... එහෙව් සිටි කුරුල්ලන් දෙදෙනා අතරට පැමිණි තුන් වැන්නා කවුදැයි ලිහා ගැනීමට නොහැකිව අසරණ මුණක් කරපින්නාගෙන සිටින නෙහාර දුටු ලෙහාන් ද ඔහු අසලට පැමිණියේය.....

🍁සුව අරණ🍁Where stories live. Discover now