දහසයවන දිගහැරුම 🍁🍁🍁

225 42 57
                                    


🧡💛🧡💛🧡💛🧡
පුරා පැය ගණන් නිදි නොලද මා නෙතු...... පෙරුම්පුරා ලැබූ තිලිණයයි.... නොහිතු මොහොතක උඹේ දැකුම..... 💗
🧡💛🧡💛🧡💛🧡

'වටිනවද මේ මිනිහට මෙහෙම නිදා ගෙන ඉන්න.... මං දැන් කොච්චර වෙලා බලන් ඉන්නවද....'

හිතේ ඇති වූ නොරිස්සුමද සමගින් ඇස් දෙක පිය වුනේ මටත් නොදැනීමයි........

මට ඇහැරුනේ හිසකේ අතර සනීපෙට දුවන අතැඟිලි නිසාවෙනි..... දෙදවසක් පුරා නිදි නොලත්.... නිදිබර දෑස තව තවත් නින්දම ඉල්ලද්දී.... ඔලුව මැදටම අකුණක් ගැහුවා වගේ... හිටි තැනින් දඩ බඩ ගාලා නැගිට්ටුනේ.... ඔලුව අතගාන්නේ කවුද කියලා මතක් වෙනකොටයි....

මං හිටියේ අනතුරට පත් මගේ ආගන්තුක තරුණයාගේ ඇඳ අසල පුටුවක් තියාගෙන වාඩි වෙලා........ ඒ වුනාට දෙදිනක් තිස්සේ නිදි නොලද දෑස් මටම අවනත නෑ වගේ.....
සිහියක් නැතුව හිටපු එයා ඊයේ හවසයි රූම් එකට මරු කලේ... එයා ලඟට වෙලා මං ඉන්නෙත් ඊයේ හවස ඉඳන්මයි...

'එයාට සිහිය ඇවිත්.... මගේ අම්මේ, ඇති යන්තන්..... ඇස් ඇරියට ... ඒ දිලිසෙන ඇස් ඇදිලා ගිහිල්ලා....' උණ බැහැලා ගිහින් දාඩිය දාන්න පටන් අරන්.....'

'වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා මං එයා ලඟට ලං වෙලා බැලුවේ එයාට කොහොමද කියලයි........'

'දන්නවද මගේ මුළු ඇඟම හිරි වැටිලා වගේ ගිහින්..... අම්මෝ... මග බලන් හිටපු එක කෙසේ වෙතත්... මෙයා ළඟ ඉන්නකොට දැනෙන අමුතු ෆිලින්ග් එක.... මුළු හිතම හිරි වැටිලා වගේ... 🥺🥺 මගේ ඇස් මටම අවනත නෑ වගේ..... එයාගේ මුණ දිහා බලන්නමයි කියන්නේ..... 🥺🥺🥺 කොහොමද යකෝ ඒක කරන්නේ.... ඉන්නොන හොඳ හුස්මක් අරගෙන මං එයාව දන්නේ නෑ වගේ.... එයාට නම් මාව මතකත් නැතුව ඇති..... 😀😀'

""ගුඩ් මොර්නිග්.... හව් ආ යු ෆිලින්ග් නව්........................... ඩොක්ටර් ඊශාන්ත්... ""🤔🤔

'හත්වලාමේ නම කිව්වා කියලා ඇස් දෙක ඔහොම පොල් සයිස් කරන්න එපා... මටත් හොස්පිටල් මැනේජ්මන්ට් එකෙන් ඔය නම කිව්වේ... මාව හිරි වැටෙනවා යකෝ.... අහක බලපන්කො..... මොනා හු## ද මං දිහා බලන් ඉන්නේ......'

🍁සුව අරණ🍁Where stories live. Discover now