පහළොස්වන දිගහැරුම 🍁🍁🍁

239 44 57
                                    

❤💙❤..... ජිවිතේ දුර දකින්න.... ආදරේ රැකගන්න.... සුව විමනක රස මවන්න..... එන්න මාත් එක්ක අපේ ජීවිතේට එබිලා බලන්න..... 💕💕💕

💞💞💞💞💞💞💞💞💞💞

හ්හ්ම්.... හ්හ්ම්.... 🙃

හායි... ❤ කොහොමද ඔයාලට....💙
බිසී වර්ක් ශෙඩුල් එකක් එක්ක ගෙවුන සති දෙකකට විතර පස්සේ..... චුටි නිදහසක් ලැබුනා..... අපේ කතාව ඔයාලා පිටින් බලලා කියවලා මේ වෙනකොට ටිකක් විතර දන්නවා ඇති....🙄🙄 මං අද කියන්නම් මං කවුද කියලා.......😀😀

මේකේ ඕතර් පිස්සුවෙන් වගේ බර බර වචන දාලා කතාව පටන් ගත්තට.... මාත් උඹලා වගේ සාමාන්‍ය කොල්ලෙක්.....🤣🤣 ඒ උනාට බහුතරයකට වඩා අපේ කතාව වෙනස් ඇති..... මං ඒ වෙනසට ආසයි....😀 අමු අමුවේම කිව්වොත් මගේ කතාව මගේ පපුවට දැනෙනවා....☺️☺️ ආදරේ කියන දේ හදවතට දැනෙද්දී.... මං වගේම උඹලටත් යන එන මං නැති උනාද කියලා කියපල්ලා.... 🤣🤣 මං මේ උඹලගේ රටට ආසයි.....ඒ උනාට... මනුස්සකම් පිරුන මිනිස්සු වගේම.... හිතක් පපුවක් නැති එවුනුත් මේකේ ඉන්නවා..... 😠😠 හොඳ මිනිස්සු හිටියත් මේකේ,රැඳෙන්න හිතෙන්නේ නැති තැනට අපි උඹලා මේ රට පත්කරලා... අපේ ඔලුවට බහුබූත අදහස් දාගෙන ඉවරයි....😒😒 මං මගේ තැන හදාගෙන ඉන්නේ.... සමාජයක් ඉස්සරහා හංවඩු ගහලා මාව කොන් නොවන තැනට මං ඇවිත් දැන් ගොඩක් කල්.....😏😏 ආදරය කියන දේ දැනේනේ නැති ඕනම කෙනෙක් හැම සම්බන්දයම මාකට් කරනවා.... ඒක අපි උඹලා මේ සමාජයට ටිකක් එබිලා බැලුවොත් පෙනේවි....... කොල්ලෙක් කොල්ලෙක් අතර හරි.... කොල්ලෙක් කෙල්ලෙක් අතර හරි.... ඕන විදියක්.....මේ සමාජය දන්නේ ආදරේ කියන දේ පිටින් බලලා මනින්න විතරයි.... අපි අපේ විදියට ජිවත් වෙමු.... 😔😔 වල් බිහි වුන සමාජයක උඹේ ආදරය පාරට වැටෙනවා නම් බලාගෙන ඉන්න එපා....😒😒 එතනින් අයින් වෙලා පල.... අපිට එක එකා හදන්න බෑ.... උන් හැදෙන්නෙත් නැ.... මොට්ට වෙච්ච සංස්කෘතියක් කරපින්න ගෙන විඳවන්නේ නැතුව මේ හම්බුන ජිවිතේ තමන්ගේ හිතට සනීපයක් දැනෙන විදියට සැනසීමෙන් ඉඳපල්ලා........🤨

එලෝ මෙලෝ නැතුව තියෙන කතාව අපි ටිකක් විතර ලිහාගමු එහෙනම්.....😆😆

🍁සුව අරණ🍁Where stories live. Discover now