විසිවන දිගහැරුම 🍁🍁🍁

194 14 7
                                    

🤍🤍🤍🤍🤍
දිරි දෙන්න.....
තව දුර යන්න....
හිත නිවන භාවනාවකි නුඹ.....
ප්‍රේමවන්තයෙකුට.......
මේ දිවියේ ලද හැකි.....

(විකී ගෙන් වෙන්ඩ මස්සිනාට... 💙)
🤍🤍🤍🤍🤍

සැනකින් පැමිණ වාඩි වුයේ කළුපැහැ ටර්ටල්නෙක් ස්විටර් එකකට... සුදු පැහැ  කලිසමකින් සහ තද කහ පැහැති බ්ලෙසරයකින් සැරසී සිටි අයෙකි....

සදෙව් සිටියේ සිහිනයක අතරමන් වුවාක්‌ මෙනි...  නිදාසිටි යෂ් තමාටත් හොරෙන් නින්දෙන් නැගිට පැමිනුනදැයි සිතෙන තරමට ඔහු රූපයෙන් සදෙව් ගේ ආදර වන්තයාගේ රුවට සමාන විය.... හෙයාර් ක්‍රීම් වල පිහිටෙන් හිසකෙස් පිටුපසට පීරා සිටි ඔහුගේ මුහුණ පළල් නළලක් මනාව පිහිටි නෙතු සඟලක් රත් නෙළුම් පැහැති දෙතොලත් සමග ට්‍රිම් කරනා ලද ඝන රැවුලකින් යුතුවිය...

අඩි හයකට වඩා මදක් උස් වූ ඔහු ඉන්දීය සම්බවය රැඳී තලෙළු පැහැයට හිමිකම් කීවේය... වැඩිමනත් විස්තර කුමටද....? ඔහු යෂ්ගේම කාබන් කොපියකි.... සම නිවුන්නුන් මෙන් සියලු අඟ පසඟ යෂ් හා මනාව ගැලපුනි..... සදෙව් සිටියේ දුටු රූපය කියවා ගත නොහැකිවයි.... සදෙව්ගේ පුදුමය රැඳී දෙනෙතත් මුවත් දුටු අනෙකාට සිනා පහල විය....

"Hello Mr. Sadew.... Im Aryan Vikash Vishnuwinodan.... Eeshanth's younger brother...."

සදෙව් මදක් එසවී තාම ඉදිරියට දික් වූ අතට අත දුනි..... මුහුණේ රැඳී සිනහවෙන්ම ඔහුත් පිළිතුරු දුනි.....

"Nice to meet you Vikee.... Im Sadew..... Sadew Ganganath Ranasinghe..... Eeshanth's....... ""

සදෙව් පිළිතුරු දීමට මදක් පැකිලෙන විට.....

"'Eeshanth's one and only boyfriend.... 🥰"" යැයි ආර්යන් එයා සම්පුර්ණ කළේය....

(සදෙව් සහ ආර්යන්... නැත්නම් සදෙව්ගේ වචනෙන් "විකී" නැත්නම් ඊශාන්ත්ගේ "ආරු " සමග සිදුවූ සංවාදය ඉංග්‍රීසියෙන් සිදු වුවත් ටයිප් කරනා මගේ සහ කියවන ඔබගේ පහසුවට සිංහලෙන් ඇත 😂😂)

""ඔය මොනවද සුදු මං ගැන හිතුවේ.... අපේ අම්මයි සීයා පපයි වගේ මාත් ට්‍රඩිෂනල් විදියට හිතනවා කියලා හිතුවද.....????"""

""නෑ..... එහෙම නෙමෙයි විකී..."""

""නෑ.... නෙමෙයි.... ඔයා, මං ගැනත් එහෙම තමයි හිතුවේ නේද... මං ඔයා නොදන්න දෙයක් ගැන කියන්නද... හ්ම්...""

You've reached the end of published parts.

⏰ Last updated: Nov 04, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

🍁සුව අරණ🍁Where stories live. Discover now