☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 1

254 38 2
                                    

Nimha's pov

හැමදාම වගේ අදත් තනියෙන්ම මන් ආවේ ඔම්මවයි අප්පවයි බලන්න......

ඔම්මා,අප්පා.......මන් හොදින් ගොඩාක් හොදින් දන්නවද ඔයාලගේ ජිනාහ්හ් මාව හොදට බලාගන්නවා...තාම පොඩි එකෙක් වගේ හැබැයි......අප්පත් කලින්ම ගියානේ...එතකොට ඔම්මා ඔයා ඇයි එහෙම මෝඩ වැඩක් කලේ....අහ් හරි මන් අඩන්නේ නෑ ඉතින්....අයිගෝ දන්නවද එයා අප්පගේ කම්පැනි එක හැන්ඩ්ල් කරන්නෙත් හෙන ලොක්කෙක් වගේ.. හැබැයි ගෙදරට පූස් පැටියෙක් වගේ........ඔම්මයි අප්පයි ගොඩාඅක්ක් මතක් වෙනවා..මන් දන්නවා හැමදාම ඔයාලා ජිනාහ්ව ආරක්ශා කරනවා කියලා....එහෙම නේද?

මන් එහෙම්ම ඉටිපන්දම් ටිකත් පත්තු කරලා එතනින් නැගිටලා ආවා......

📲
"ඔමෝනි.....කියන්න..."

..........

"අහ් අනී...ලගදී එන්න වෙන්නේ නෑ ඔම්මා.........."

.........

"මොහ් අප්පා? එයාට කියන්න මන් බෑ කිව්වා කියලා මෙහෙ වැඩ ගොඩ ගැහිලා........"

..........

"ඔම්මා..ජින්ව දාලා මට එන්න බෑනේ එයත් වැඩ ගොඩ-....."

.........

"ඔම්මා තේරුම්ගන්නකෝ...ඔම්මා??ඔම්-"
ආයිශ්හ් කට් කලානේ😒 එයාලනම් කියයි මන් කොහොමද ජින්ව දාලා යන්නේ......මන් වොච් එක දිහා බලද්දී තමා මගේ අත නළලට ගියේ..... හවස් වෙලා....ආඅහ්හ්හ් දැන් ජින් එනවත් ඇති කකුල් දෙකට පණදීලා දුවන්න තමා දැන් තියෙන්නේ....මදැයි කකුල් දෙකට හොදයි කියලා පයින් ආවා😒😒

මන් මගේ ඔලුවටත් හයියෙන් එකක් ඇනගන්න ගමන් පාරට දිව්වේ ටැක්සියක් අල්ල ගන්න.. අහ්හ්😫 මන් ගහගත්ත පාර මටම රිදෙනවා...හරිනේ ඉතින් මොලේ ඇති දෙයක් නෑනේ..

..................


_____________________________________________
A/N

ලොකු කතාවක් නෙවේ චූටී චූටී චැප්ටර්ස් ටිකක් තියෙන්නේ....ඉස්සරහට වචන ගාන වැඩි වෙයි..

Stay Safe..
#Jinie

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now