☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 3

109 34 0
                                    

මම කොහොම හරි ජින්ව මට වාරු කරගෙන නැගිට්ටේ උඩට යන්න... අමාරුවෙන් වුනත් මගේ බෙල්ල බදාගෙන ජින් ඇවිද්දා...

"ත-තමුසේ...දන්නවද ද් දෙයක්...?"
වෙරි හිදිලද?🤨🤨 ආ නෑ අවසිහියෙන් කියවන්නේ.....

"දැනගන්න ඔයා මුකුත් කිව්වේ නෑනේ😤😤"

"අහ්......ම්ම් මන් කිව්වේ නැ-ද්ද??😲..."
මන් ජින් දිහා බලලා ඔලුව වැනුවේ නෑ කියන්න.....අලු බබ්බු වඩාගෙන යන්න වුනා මදිවට හුරතල් කරන්නත් වෙලා...

"ම්ම්ම්ම් ඔයා.......තා ල-ස්සන වෙලා.....😊😊😊"
ජින් එහෙම කියලා මගේ කම්මුලට ඇගිල්ලකින් ඇන්නා......කියෝ-අනී ජින් මෙහෙම කරන්නේ බීලා ඉන්න නිසා.....

"ජින් යමු කාමරේට ඔයා රෙස්ට් කරන්න ඕනී...."

"ඔ-ඕ කොහොම්මත්- ඔයානේ මාව පිස්සෙක් කලේ.....😊😊😊..සතුටුද??..
මේ කිම් සොක්ජින් දැන්....ප්-පිස්සෙක්😃😃😃😃ම්..මට ඔයාව පෙ..න්නන්න...බෑ....වං-චාකාරී...."
ඔයා දන්නේ නෑ ජින් ඔයාගේ වචන වලින් මට කොච්චර රිදෙනවද කියලා....
මන් ජින්ව ඇදට තල්ලු කරලා හැරුනේ මගේ කාමරේට යන්න...

"නිම්හා........"

"වේ ජිනාහ්?"

"මට්....ත්-තමුසෙව..පෙන්නන්න බෑහ්හ්..😆😆"

"ඔයා ඕක කලින් කිව්වා....🙂"

"කමක් නා......මේක ආ-යේ අහග් ගන්නවා.......අයි හේට් යූ.........😤😤 සො-න්ග් නිම් හා...අයි රි-යලි හේට් යූ....."
ඕක මට අමුත්තක් නෙවේ...🙂🙂ඔය කටින් මට ඔහොම හරි වචනයක් අහගන්න තියෙන එකම ඇති....
අද කියන ඒවා එයාට හෙට මතක නෑ.. මතක තිබ්බත් ඒ ගැන අහන්න එයා මට කතා කරන්නෙත් නෑ........

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now