☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇19

84 34 1
                                    

කැබින් එකට යද්දී ඒ වෙද්දිත් ජූන් ඇවිත් හිටියා......
මන් ගිහින් හයියෙන් මේසෙට ගැහුවා....

"ඔම්මාආආ"
ජූන් පපුවත් අල්ලන් කෑගහනවා..

"මොකද මනුස්සයෝ😒"

"මමද මෙතන හොල්මන් කරේ😤😤"

"හරි හරි ජූන් වැඩකද හිටියේ?"

"ආවට පස්සේ වැඩකද හිටියේ කියලා අහලා වැඩක් තියෙනවද?"

"ඒකත් ඇත්තනේ.....🙄"
"ජින් ඇත්ත කියනවා මොකද වුනේ??"
ආආ දැන් මන් මොකක්ද කියන්නේ.....

"ම් මේකයි ජූන් මේ සොංහා....🙄🙄"

"ඇයි සොංහා මොකද?"
ජූන් මන් දිහා අමුතු බැල්මක් දාලා ඇහුවා...

"මේකයි සොංහාට දෙන්න හොද ගිෆ්‍ට් එකක් තෝරලා දෙනවකෝ😁"
මන් දත් තිස් දෙකම දාල මගේ වැදගත්ම වැඩේ කිව්වා...
බලන්න ලස්සනයි ජූන්ගේ මූණ🙂

"මේ ඕයී ඇත්තමයි අර පුටුවෙන් ඔලුව හිල් වෙන්න ගහන්න හිතෙනවා🙂🙂"

"දැන් බෑද?☹️ ජුනාආඅ"

"බෑ කිව්වේ නෑනේ හවස් වෙද්දී එවන්නම්...."

"😚😚එන්න කිස් එකක් දෙන්න...."

"ඕයී ඕයී එහාට මන් වෙන්න අප්පෙක්😌"
ජූන් හෙන ආඩම්බරෙන් කියලා හිනා වෙවීම එලියට ගියා....
එහෙම කිව්වාම මටත් හිතුනේ අප්පෙක් වෙන්න තිබ්බනම් කියලා.......අනී නිම්හා කොච්චර දුක් වෙනවා ඇතිද?

~ගැහැනිය ,දරුවෙක් බිහිකරන එක කොච්චර වේදනාවක් වුනත් ඒ වේදනාව විදින්න ආසයි...තමන්ගේ කුසේ මාස නවයක් ඒ හදවත ගැහෙනවා බලන්න ආසයි...කෙල්ලෙක්ගෙන් වැඩක් තියෙන්නේ දරුවෙක් හදන තාක් විතරද?

📲📲📲
"යුංගියාආ....."

"කියන දෙයක් ඉක්මනට මට නිදිමතයි"

"මන් මේ එවන මනුස්සයා ගැන විස්තර හොයලා එවහන්..."

"ආයිශ් මලකරදරයක්නේ... එක එකා ගැන හොයන්න මන් කොහෙ කියලද හිතන් ඉන්නේ?"

"පොලීසියේ😏😏"

"යහ් මට නිදිමතයි....."

"යුංගි තමුසේ පොලීසීයේ ඉදන් නිදාගන්න එකද කරන්නේ?"

"දේ ඒක තමයි මගේ ලොකුම රාජකාරිය..."

"හොයල දෙනවකෝඕඕඕඕඔ...."

"ආයිශ් පුදුම වදයක්නේ තියෙන්නේ ඉන්නවා ඉතින් හොයන්න...මටම වුනානේ මුන්ගේ ප-"
යුංහි තව මොනාදො කියන්න කලින් කෝල් එක කට් කරල මින්හා නූනා දීපූ නම්බර් එකට කෝල් කරන ගමන් මන් ඔෆිස් එකෙන් එළියට ආවා..

.................

Nimha's pov..........
අපරාදේ එක්කෝ ජින් එක්ක එන්න තිබ්බේ.....😒😒පණ්ඩිතයිනේ මාත්.....මොන පිස්සුද එයාම එක්කන් එයි මාව....

"නිම් ඔම්මා මන් ඇතුළට එන්නද?"
දොර ලගින් ඇහුණ සද්දෙත් එක්ක මන් දන්නවා කවුද ඒ කියලා....සොංහා...උදෙත්  ජින් ඔප්පා නෑ කියල නහයෙන් ඇඩුවා...

"එන්න සොංහා....."
කෙල්ල හිනා වෙවීම ඇවිත් මේසේ ලග හිටගත්තා..මාත් ෆයිල්ස් ටික පැත්තකින් තියලා එයා දිහා බැලුවේ මොකද කියලා අහන්න.. එකපාරටම මේ කෙල්ල හයියෙන් මාව බදාගත්තා...

"මොකෝ මේ ම්ම්..."
මන් කෙල්ලගේ පිටට තට්ටුවක් දාලා ඇහුවා...

"ඒක ලස්සනයි ඔම්මා.. ගොඩක් ලස්සනයි...."

"ඉතින් කෝ ඇදගෙන නෑනේ😕😕"

"අයිගෝ ඔම්මා ඒක හවසටනේ අදින්නේ.... ඒක මන් ආසම පාට.... දැන් ඇදලා කුණු ගෑවුනොත්.."

කෙල්ල මේ කට ඇද කර කර කියන්නේ මන් උදේ එයාට ගෙනත් දුන්න ගවුම ගැන...

"ඔමෝ හරි හරි...ඒක නෙවේ මින්ජූන් කොහොමද?"
මන් එහෙම ඇහුවේ කොල්ලා මෙහෙට ඇවිල්ලා දවසක්වත් නැති නිසා....අද උදේ nursery එකට ගිහින් බලලා ආවත් මගේ හිතට හරි නෑ...

"එයා ගැනනම් කතා කරලා වැඩක් නෑ ඔම්මා....😒අලුත් යාලුවෝ හම්බවෙලා මුලින් හම්බ වුන නූනවත් අමතක වෙලා....😒😒"

"ඔමෝ කෙල්ලට තරහ ගිහින්😂😂"

"අනේ යන්න ඔම්මා.. ඔක්කොගෙන්ම මට වෙනස්කම..මොකද මන් ලෙඩ ලමයෙක් නිසාද?😒😒"
එයා එහෙම කිව්වාමනම් මගෙ මූණේ හිනාව වැඩි වෙලා තිබ්බේ නෑ......

"සො-සොංහා......."
එයා මන් දිහා බලලා කලබල වුනා..හරියට කියන්න ඕනී නැති දෙයක් කිව්වා වගේ..

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now