☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇9

82 32 2
                                    


Nimha's pov......

හිතේ මොන වේදනාව තිබ්බත් ඒක ටික වෙලාවකට හරි යටගහන්න පුංචි හිනාවල් වලට පුලුවන්......
අද කලින් ගෙදර ආවේ ඔම්මා එහෙ එන්න කියපු නිසා ලෑස්ති වෙන්න ඕනී නිසා....ජින්ට බිස්නස් මීටින් එකක් කියලවත් කියනවා....ලෑස්ති වෙලා කණ්නාඩිය ඉස්සරහ හිටන් ඉද්දී මන් දැක්කේ මේසේ උඩ තියෙන බොක්ස් එක...

අහ්හ් මේක දවල් මන් එන්න කලින් සොංහා මට දුන්නේ එයාගේ මහලොකු ජිම් පප්පා අතටම දෙන්න කියලා😏 ....

           "මගේ ජින් ඔප්පටම දෙන්න හරිද.... දුන්නේ නැත්නම් ඔම්මා එක්ක තරහ වෙනවා මන්😒😒 දීලා කියන්න මේ සොංහාව බලන්න ආවේ නැත්නම් මම පපුව පැළිලා මැරෙයි කියලා...😤😤😤"
ඔන්න ඔච්චරයි කිව්වේ..පපුව පැළිලා මැරෙන්න මොකෝ එයා කන්තකද?😒😒 අනී අනී කන්තකගේ ගෑනූ සතා වෙන්න ඇති....
මොන බයිලේ කියෙව්වත් මේක ඇරලා බලන්නමයි හිතෙන්නේ....😒😒 කවුද දන්නේ ලව් letter එකක්වත් එවලද කියලා😤😤 පොඩි කමටද වැඩ...

කාර් එකක සද්දයක් ඇහෙනවත් එක්කම මන් අර බොක්ස් එක බෑග් එකට දාලා බෑග් එකත් අරගෙන පල්ලෙහට ගියා....මේ වෙලාවේ කවුරු එන්නද?

ගේ ඇතුළට ආපු ජින් එහෙම්මම සෝෆා එකේ ඉදගත්තේ ෆෝන් එකත් අතට අරන්.....පුදුමයි...වෙනදට බීගෙන හවසට එන කෙනා අද හොද සිහියෙන්🙂🙂 ආවා කියල මොකෝ මාත් එක්ක කතා කරන එකක්ද? නෑනේ...මන් පාඩුවේ එලියට බහින්න හැදුවේ....

"විනාඩි පහක් දෙනවා මන් ලෑස්ති වෙලා එන්නම්...."
මන් නැවතුනේ එයා කියපු කතාවට... මන් එහෙම්මම හැරිලා බලද්දී දැක්කේ උඩට යන ජින්ව....

"මෝ??"
ඇහුණ දේ තහවුරු කරගන්න මන් කතා කලත් මේ යකා ඇහුනේ නෑ වගේ ගියා.....
මොකද කරන්නේ? ඉන්නවද? යනවද?
ඔන්න ඔහේ ඉමු😤😤 මන් උත්තර බදින්න එපැයි නැත්නම්.......
විනාඩි පහක් කිව්වට මන් මෙතන විනාඩි 30ක් තිස්සේ බලන් ඉන්නේ😤😤😤
අහ් ඇති යන්තම් ආවා.......

එනමගට අපි දෙන්නා අතර කතාවක් තිබ්බේ නෑ... මට පුලුවන්ද කටවහන් ඉන්න?😤😤 එහෙම කියලා කතා කරලත් බෑ.....ඉස්සරනම් ජිනා එක්ක යද්දී මට වඩා එයයි කතා කලේ.....හ්ම්ම් කොහොමත් දැන් බිව්වේ නැත්නම් එයාට මාත් එක්ක කතා කරන්න වචන එන්නේ නෑනේ.......

ඒත් එක්කම play වුන සිංදුව මාව පරණ මතක වලට ඇදගෙන ගියා...........

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now