☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 7

92 31 2
                                    


"සොංහා......මෙහෙ එන්නකෝ පැටියෝ.."
කෙල්ල ටිකක් ඈතින් දුව දුව හිටපු අවුරුදු 15ක විතර කෙල්ලෙක්ට කතා කලා.....

"වේ ඔම්මා?.......ඔමෝ කවුද මේ ප්‍රින්ස්.."
සොංහා ඇහුවේ නිම්හාගේ අතේ එල්ලිලා හිටපු කොල්ලා ලගට නැමිනලා...කොල්ලා ටිකක් බයෙන් නිම්හගේ අත තද කරගත්තේ අලුත් පරිසරේ නුපුරුදු හින්දා.......

"අහ් සොංහා මේ ඉන්නේ මින්ජූන්.... ඔයාගෙම දොන්ග්සන් වගේ සලකන්න ඕනී හරිද?"
නිම්හා එහෙම කිව්වාම සොංහා හරි ලස්සන විදියට හිනා වෙලා මින්ජූන්ට අත දික් කරා.....

"ඔයාගේ නූනා එක්ක සෙල්ලං කරන්න එනවද බබෝ? අර බලන්න අරෙහේ තව චූටී බබාලා ඉන්නවා...."
සොංහා එහෙම කියද්දී මින්ජූන් නිම්හා දිහා බැලුවේ මොකක්ද කරන්න ඕනී වගේ බැල්මකින්....නිම්හා හිනා වෙලා ඔලුව වැනුවාම මින්ජූන් සොංහගේ අත අල්ලගෙන එහාට ගියා......
ටිකක් වෙලා ඒ දිහා බලන් හිටපු නිම්හා ඇතුළට ගියේ තව වැඩ තියෙන නිසා... ඒත් වැඩි දුරක් යන්න හම්බ වුනේ නැත්තේ සොංහා කෑගහන් ආපු නිසා...

"ඔම්මාආ.........."

"මොකද මේ සොංහා? පැටියො ඔයාට කරදරයක්ද? ආ කියන්නකෝ...කෝ මින්ජූන්...ඔයා හොදින් නේද...ආයේ අමාරු වුනාද? බෙහෙත් බීලද ඉන්නේ ආ??"
සොංහව හරව හරව නිම්හා කතා කලේ කෙල්ලට තුවාලයක්වත් වෙලාද කියලා බලන්න.....

"අනී අනී ඔම්මා🤦🤦මන් හොදින් දේ මන් බේතුත් බිව්වා....මින්ජූන් අනිත් අය එක්ක සෙල්ලන් කරනවා...."

"ආයිශ් මන් බය වුනා.....අනේ මන්දා මේ කෙල්ලනම් දගලන එක අඩු කරන්න ඔයාට මහන්සි වෙන්න හොද නෑනේ.......ම්ම්ම් කියන්නකෝ ඇයි මේ කෑගහන් දුවන් ආවේ ආඅ...."

"ම්ම්ම් ඔම්මාඅ......ඇයි ජින් ඔප්පා ආවේ නැත්තේ?"
සොංහා එහෙම ඇහුවාම නිම්හගේ මූණ වෙනස් වුනා.....ඒ වෙනස අදුරගන්න සොංහාට අමාරු වුනේ නෑ.....

"ඔම්මා ඔයා හොදින් නේද? ඇයි මේ දුකින් වගේ...😕"

"අහ්...මම...මේ අහ් මේ කෙල්ල😑😑 ජින්ට ඔප්පලු... ඇයි එයාට සම්චුන් කියන්න බැරි😒"
නිම්හා කතාව අනිත් පැත්ත ගහලා එහෙම ඇහුවාම සොංහා හයියෙන් හිනා වුනා........

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now